මමත් පාවිච්චි කරන්නේ dialog කිසි අවුලක් නෑ නියමෙට් වැඩ. කොහේ ගියත් 4g network / 3g network drop වෙන්නේ නෑ. මොබිටෙල් වල තව data pack එකක් නැතුව වැඩ කරන්නේ නෑ අනිත් එක free data bundle එකක් ලැබෙන්නේත් නෑ ගානත් එක පාඩුයි. dialog වල hd බලන්නත් පුලුවන්. hutch නම් travel එකෙකුට හරි යන්නේ නෑ network...