ප්‍රශ්නේ තින්නේ.. සුදුසුකම් නැති අය පත් කරපු එකනේ... තම තමන්ගේ අයව එක එක තැන් වලට පත් කරන්න කවුරුත් නීති අනපනත් වෙනස් කරේ නැනේ.... නම ගැවිච්ච ගැවිච්ච එකාට තානාපති පට්ටම් දුන් නැනේ.. ප්‍රශ්නේ අරයගෙ පවුලේ ය දේශපාලනේ කරාද මෙයාගේ පවුලේ ය දේශපාලනේ කරාද කියන එක නෙමෙයි.. පවුලේ අය අතරේ පාලනය බෙදා ගත්ත...