විපක්ෂේ ඉදන් ආණ්ඩුවට බලපෑම් කරා... එත් ආණ්ඩුවට වාසි නිසා පියවරක් ගත්තේ නැ.. මොකද ඒ වෙනකොට හැමෝම හිතන් ඉදියේ රනිල් ජනාදිපතිවරනෙට එයි කියලා ඒ නිසා එකේ වාසිය අරන් බොරු ෆොටෝ දාලා රනිල් ඩයස්පෝරා හම්බුනා කියලා බොරු නිව්ස් දැම්මා රැට පුරා පෝස්ටර් ගැහුවා... අන්තිමේ මයිත්රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා...