උන්ගෙ recruitment processඑක වෙනස්ම විදියක් කියලා උඹමනේ කිව්වෙ, උන්ටත් ඒක improve කරගන්න ඕන වගෙ කියලත් තියනවනේ ඒක ගැන කල්පනා කරල උන්ට වැදගත් suggestons කීපයක් හදාගෙන ඒක baseකරල replyකරපන් ඒකෙම කියන්න relocating to another country is a huge life changing decision specially with family and a kid is...