අත තියන්න එපා, ඇයි කියල අහන්න එපා අතවත් තියන්න එපා.
මගේ නොදැනුවත් කමට, ඕඩර් කලා FOOD SUPLIMENT kiyala කියල HS code එක tax කරනව දොඹෙන් යන්න, එක්කො මෙහෙන් ගනින් එක්කො එන කෙනෙක් අතේ ගෙන්නපන්. $87.96 order value DHL, ටැක්ස් විතරක් LKR18,363.00.
වෙන ක්රමයක් තියනවනං දන්න ඇත්තෙක් කියන්න 🙏