1. maticat

    🤔ශ්‍රී ලංකාව සාගර අධිවේගී මාර්ගයක් හදා දී ණය කපා හරින්නැයි ඉල්ලයි.🤔

    One Belt One Road (OBOR) නාකිමයිනට කෙලියේ 15 හනුමයි අන්කල් සැම් එකතුවෙලා ඕක හින්දාම නේ?
  2. maticat

    Desktop computer spec ekak one General purpose weda walata

    general purpose, මේ specific requirements RPiවල කොහොම වෙයිද කියන එක නං මට අදහසක් නෑ ඇත්තටම.
  3. maticat

    Sky 2021 - චිත්‍රපටයක පසුබිම් කතාව

    මේක රිලීස්වෙලා ඇතිනේද බාගන්න ලින්කුවක් නැද්ද ??
  4. maticat

    Desktop computer spec ekak one General purpose weda walata

    උඹේ ඔය general purpose වලට high-end gameගහන එක අදාල නැත්නං අනික් ඕන වැඩක් කරගන්න උපරිම 50ක් යයි Raspberry Pi 4 එකක් සෙට් කරගනින්, learning experience එකත් හොඳයි.
  5. maticat

    Naturesway multivitamin

    👉 https://ibb.co/FXdx5dG
  6. maticat

    Naturesway multivitamin

    logo තියන එකේ expiry July-2023 නැති එකේ Oct-2023 ගත්තෙ AUS බඩු විකුණන ලංකාවේ online seller කෙනෙක්ගෙන් 👉 https://ibb.co/b1nd1Hz
  7. maticat

    Naturesway multivitamin

    ඒක වැඩක්නෑ, මාත් ගත්ත එකක ඇතුල්පැත්තෙ තියනවා අනිත් එකේ නෑ. ගෙදරක හදල දෙනවද දන්නෑ කියන්න බෑනෙ.
  8. maticat

    කපරාරු වෙනුවට මේක හොදද ?

    මාත් YT කිපයක්ම බැලුවා එකකවත් හරියට කරපු වැඩක් පෙන්නුවේ නෑ, වරුණෙ කියවනව විතරයි, අලුත්ම දෙයක් හින්දා කාලෙත් එක්ක කොහොමද කියල බලන්න වෙන්නෙ අපිටම තමයි.
  9. maticat

    Naturesway multivitamin

    මූඩිය ඇතුල් පැත්තෙ Naturesway ලෝගෝ ප්‍රින්ට් කරල තියනවද උඹ ගත්ත බෝතලේ ?
  10. maticat

    කපරාරු වෙනුවට මේක හොදද ?

    හරියට උපදෙස් අනුවම කරලා හුදි ජනතාවගේ යහපත පිණිස මේකෙ දාපන්. අවදානමක් අරගන්නම වෙනව ඉතින්.
  11. maticat

    ලෙලෙනා Cover - අහලම බලන්න

    හොදටම කරල තියෙනව
  12. maticat

    Naturesway multivitamin

    ලංකාව පුරා multi විටමින් හිඟයක් - Derana breaking news
  13. maticat

    Films, Softwares, TV Series ඕනෙ ඒවා GDrive දාල දෙන්නම්!

    අඩේ අඩේ රොම්බ ටෑන්ක්ස් 🤗 :love:🤗:love:
  14. maticat

    job eka athaharala awa

    Oba pawasanne kinam "ප" යන්නක්ද? (4)
  15. maticat

    Minimalist Tv stand

    https://ibb.co/3vw70yn පැලට් වලින් 8000/-
  16. maticat

    2021.11.30 gas tank 15k pipiri la - tv derana

    රතු ගෑස් එකතමයි එකම විසඳුම. सुरक्षा अधिकतम, विश्वसनीय, उन्नत संयोजन है, गृहिणी के लिए सबसे सस्ता विकल्प है।
  17. maticat

    Saskia wijewardana Photoshoot

    ඒ පැත්ත පේන පොටෝඑක මගේ එකේ ලෝඩ් වෙන්නෑත. stretch marks තඩියට ඉඳල කලබලේට කෙට්ටුවෙලා වෙන්න ඇති.

    No contents