1. maticat

    මල්ටි කකුර් ඒකකට මාරු වුනා

    2018 5500/- Taiko Halogen Oven CLICKNSHOP.LKගත්තෙ තාම වැඩ, කේක් හදනවා, fryකරන වැඩකරනවා අවුලක් නෑ, කිව්වාවගේම හොඳි බත් හදන්න බෑ.
  2. maticat

    Films, Softwares, TV Series ඕනෙ ඒවා GDrive දාල දෙන්නම්!

    much :love::love::love: The Nevers මේක GDrive දාලාදෙන්න පුලුවන්ද ? දැනට එපි 06ක් තමයි ඇවිත් තියෙන්නෙ, ඉතිරිය 2022 එන්න තියෙන්නෙ. ------ Post added on 1638782375
  3. maticat

    නය උගුලෙන් ගැලවීමට

    පස්නෙ විසඳන්න කලින් "ණය" කියල ලියන්න ඉගෙන ගමුත ?
  4. maticat

    Films, Softwares, TV Series ඕනෙ ඒවා GDrive දාල දෙන්නම්!

    https://www.imdb.com/title/tt8297022/ (The Pier- 2019) S02 එපි 08ම හොයාගන්න තියෙනවද ? 🤗🤗🤗🤗
  5. maticat

    මොකත්ත බම් කියන්නෙ ථේරෙන්නේනෑතේ

    මොකත්ත බම් කියන්නෙ ථේරෙන්නේනෑතේ
  6. maticat

    Chick Magnet

    cars for beginners real hunks drive vans
  7. maticat

    සිමින්ති තාප්ප වෙනුවට අඩු වියදම් සොලියුශන්

    pre-cast NERD technology - http://www.thaappa.lk බලන්න, ගම්පහ කිරිඳිවැල පැත්තෙ. වැඩ හොඳයි කිව්වා. විවිධ ඩිසයින් තියනවා දන්න තැනක උන් කලා වර්ග අඩිය 518/- අපි මොනවත්ම දෙන්නෙ නැතුව හැබැයි මේ බඩු ගන්නං නගින්න ඉස්සෙල්ලා. සෙට් උනොත් පොටෝ කෑලි කීපයක් දාන්න බලන්නං
  8. maticat

    ඔක්කොම කරන්නෙ මේකට බං අපි

    ඒ එහෙම වෙනවනංනේ. සවලෙන් එක එක ගහල මුට්ටිවලට දාල තිබ්බම මොකද මැරුණ කෙනා හීනෙන් ඇවිත් ඕක කලවං යකෝ කියනවද ජිවත් වෙලා ඉන්න උන්ට මුට්ටිය බලල අපේ කෙනාද කලවමක්ද කියල කියන්න පුලුවන්ද ? https://www.capsulamundi.it/en/
  9. maticat

    වම්බටු ගහලා පලා ගත්තද?

    "ඉන්දියාවේ වැස්සිටයි පැටියටයි දැන් යන ඒන මං නෑ" කියල පරිප්පු කෑවා ඉතිහාසෙත්.
  10. maticat

    කොහොමද ඒක.. බයියෝ හාන්සියී..

    අප්පා එක පෙලට අන්රයියා දිනාගෙන දිනාගෙන එනව නේද ...? මුලින්ම යූටියුබ් එකේ ජනාදිපති උනා දැන් බුකියත් දිනලනේද රට ගොඩයයි මේ පාර නං
  11. maticat

    ඔක්කොම කරන්නෙ මේකට බං අපි

    කීපයක් එකදවසෙ පුච්චන්න සෙට් උනොත් කොහොමත් කලවමක් තමයි. කන්නයි / බොන්නයි / හු#න්නයි Life explained in simple
  12. maticat

    FM mic උදවුවක්

    https://elakiri.com/threads/boya-lav-mic.2018908/ වලාගෙන් අහල බලන්න, හැබැයි ඉතින් . . . ඒ වලතර
  13. maticat

    FM mic උදවුවක්

    professional කිව්වෙ ඒක තමයි, පිටකොටු තමයි එහෙනං ඉතින්.
  14. maticat

    ඉස්සර උඹලත් හිතුවෙ මං වගේද?

    මගුල් ගෙදර බත් කවන්නෙ, මම හිතුවෙ ඒකෙන් කියලා ළමයි හැදෙන්නෙ. තව තාත්තගෙ රේසරෙන් රැවුල කැපුවම රැවුල එනව බෝවෙනව කියලත් හිතුවා.
  15. maticat

    FM mic උදවුවක්

    professional levelඑකේ එකක් ඕන නං PanAudio බලන්න
  16. maticat

    ෆිල්ම් වලයි ටීවි සිරීස් වලයි ඩිරෙක්ට් ලින්ක් දෙනවා

    බාන ගමන්, කමක්නෑ එහෙම හරි ඔක්කොම ටික හම්බුන එකම මදැයි.
  17. maticat

    ෆිල්ම් වලයි ටීවි සිරීස් වලයි ඩිරෙක්ට් ලින්ක් දෙනවා

    මේක වැඩ තැන්ක්ස්. TG expert කෙනෙක් නෙවෙයි එකින් එක බාන්න ඕන නේද ? ------ Post added on 1637130484
  18. maticat

    ෆිල්ම් වලයි ටීවි සිරීස් වලයි ඩිරෙක්ට් ලින්ක් දෙනවා

    108ක්ම තියනවලුනේ, ඔක්කොම හම්බුනොත් 8පට්ටමට කියන්න කලින් අපිට කියන්න බාගන්න. ටැන්කූ.
  19. maticat

    ෆිල්ම් වලයි ටීවි සිරීස් වලයි ඩිරෙක්ට් ලින්ක් දෙනවා

    ඉන්ටනැසනල් ඒවා නෙවෙයි "සුදු ඇඳගෙන කළු ඇවිදින්" හොයල දෙන්න

    No contents