1. J

    Gym යන්න help help

    machn what is that?I haven't heard of it :oo:
  2. J

    Gym යන්න help help

    මට ලඟ පාත හොද Gym එකක් මොකක්ද කියල දැනගන්න ඕනේ(කොට්ටාව අවට) සහ යන්න කලින් advice ටිකකුත් ඕනේ.පස්සේ උන් කියන ඒවම අහන් ඉන්නේ නැතුව උබලගේ අදහස් ටිකකුත් ඕනේ මචන්..
  3. J

    Gym යන්න help help

    මට නම් ඕමනාව තියෙනවා මචන්..ගෙදරදි නම් මට කරන්න අමාරුයි.බලමු මචන් තෑන්ක්ස්..
  4. J

    Gym යන්න help help

    මට තේරෙනවා උබ කියන දේ.ගොඩක් තෑන්ක්ස් මචන්.. :)
  5. J

    Gym යන්න help help

    :dull:
  6. J

    Gym යන්න help help

    මන් මැනලා නෙමේ මචන් ඔය ගාන කිවුවේ..කලින්ම මැනපු එකක් මතක් කරලා දැන් ඔය වගේ ඇති කියල හිතල.
  7. J

    Gym යන්න help help

    දුර නම් ටිකක් වැඩියි නේ.. බලමු මචන් thnx
  8. J

    Gym යන්න help help

    ගෙදර ඉදන් කලොත් ඕක හරියට පිලිවෙලට කෙරෙන්නේ නෑ නේද?Gym ගියොත් ඒ ටියිම් එක ඇතුලත අනිවා වැඩේ වෙන සීන් එකක් තියෙනවා නේද?
  9. J

    Gym යන්න help help

    thnx මචන්
  10. J

    Gym යන්න help help

    කඩුවෙල දුර වැඩියි මචන්..මන් මත්තේගොඩ,කොට්ටාව කිට්ටුව මචන්..
  11. J

    Gym යන්න help help

    thnx මචන්
  12. J

    Gym යන්න help help

    මන් ලගදි බර මැන්නේ නෑ මචන්..සෑහෙන කාලෙකින් වගේ බැලුවෙ නෑ.මන් 50යි කිවුවෙ කලින්ම බලපු එවා එක්ක දැන් ඔය වගේ ඇති කියලා හිතලා මචන්.ඒත් ඔයිට වඩා වැඩි ඇති..
  13. J

    Gym යන්න help help

    thnx මචන්
  14. J

    Gym යන්න help help

    thnx මචන්
  15. J

    Gym යන්න help help

    ela මචන්
  16. J

    Gym යන්න help help

    මචන් මම අලුතෙන් Gym යන්න සෙට් වෙන්න කියලා බැලුවේ.මගේ උස අඩි 5 යි අඟල් 7ක් වගේ තියෙන්නේ.බර 52Kg වගේ.මන් කොහොමද මේ වැඩේ පටන් ගන්න ඕනේ?යන්න හොද තැන් මොනාද Colombo වල?එක පාරටම Gym එකට යන එක sure නැති නිසා තමා උබලගෙන් help එකක් බලපොරොත්තු වෙන්නේ මචන්.මුකුත් හිතාගන්න බෑ වැඩේ පටන් ගන්නේ කොහොමද කියල...
  17. J

    2014 mcq A/L phisics answesr thinna ekek denno

    හ්ම්ම් ඔව් ඇත්ත උත්තර බලන්න හොද නෑ තමා මේ වෙලාවේ..
  18. J

    2014 mcq A/L phisics answesr thinna ekek denno

    ලේසිද අමාරුද කියන්න දන්නේ නෑ බන්..answers ටික ආවම තමා බලගන්න පුලුවන් හරියට ගහලද කියල.. :confused:
  19. J

    2014 mcq A/L phisics answesr thinna ekek denno

    කවුරුහරි answers ටික දාන්නකො...

    No contents