1. J

    මුදල් උදව්වක් හෝ ගෙදර ඉදන් කරන්න පුලුවන් &#352

    එල මචන් තෑන්ක්ස් මන් බලන්නම්
  2. J

    මුදල් උදව්වක් හෝ ගෙදර ඉදන් කරන්න පුලුවන් &#352

    මොකක්ද මචන් shop එකට ගිහින් කරනවා කියන්නේ??ඕවා ගෙදර ඉදන් කරන jobs නෙ මචන්..
  3. J

    මුදල් උදව්වක් හෝ ගෙදර ඉදන් කරන්න පුලුවන් &#352

    ඕවයේ ජොබ්ස් ගන්න අමාරුයි නේ මචන්?ජොබ්ස් ගන්න ලේසිම freelance ද Odesk ද නැත්නම් Fiverr ද? :confused:
  4. J

    මුදල් උදව්වක් හෝ ගෙදර ඉදන් කරන්න පුලුවන් &#352

    මට තේරෙනවා උබ කියන දේ මචන්..ඒකතමා වෙන කරන්න දෙයක් බැලුවේ.තෑන්ක්ස් මචන්
  5. J

    මුදල් උදව්වක් හෝ ගෙදර ඉදන් කරන්න පුලුවන් &#352

    data entry,graphic design,Java වගේ දේවල් තමා..පුලුවන් නම් සෙට් කරපන් මචන්..
  6. J

    මුදල් උදව්වක් හෝ ගෙදර ඉදන් කරන්න පුලුවන් &#352

    ඒක තමයි මචන් අවුල.. :( වෙලාවේ හැටියට ඔක්කෝම නැතත් කොටසක් වත් හොයාගත්තොත් ලොකු දෙයක් :sorry:
  7. J

    මුදල් උදව්වක් හෝ ගෙදර ඉදන් කරන්න පුලුවන් &#352

    එහෙම වෙනස් කරන්න බෑ..හැමෝටම එකම වෙලාවෙ තියෙන්නේ වෙලා දෙක තුනක් නෑ.කොහොමත් මට වැඩ කරන්න යන්න වෙලවක් සෙට් වෙන්නෙ නෑ මචන්.
  8. J

    මුදල් උදව්වක් හෝ ගෙදර ඉදන් කරන්න පුලුවන් &#352

    වෙලාවත් නෑ තමා මචන්..පාර්ට් ටයිම් ජොබ්ස් තියෙන shifts වල classes.
  9. J

    මුදල් උදව්වක් හෝ ගෙදර ඉදන් කරන්න පුලුවන් &#352

    ලන්කාවෙ Part time ජොබ් එකක් කරලා හොද ගානක් හම්බ කරන්න බැහැනෙ මචන් ජොබ් එකට ගිහිල්ලා කලත්.දැන් එහෙම කරන්න වාතාවරණයක් නෑ..එකයි.
  10. J

    මුදල් උදව්වක් හෝ ගෙදර ඉදන් කරන්න පුලුවන් &#352

    මේකයි මචන් මට ඔය ගාන යන්න කලින් හොයාගන්න වෙනවා..එහේ ගිහින් හොයන්න වෙන්නෙ පස්සෙ ඉස්සෙල්ලා ඔය ගාන හොයගන්න ඕනේ ගෙවලා යන්න.. :( ඒක තමා මචන් කරන්න දෙයක් හිතාගන්න බෑ.කමක් නෑ තෑන්ක්ස් මචන්.
  11. J

    මුදල් උදව්වක් හෝ ගෙදර ඉදන් කරන්න පුලුවන් &#352

    තෑන්ක්ස් මචන්ලා..ගොඩක් පින්
  12. J

    මුදල් උදව්වක් හෝ ගෙදර ඉදන් කරන්න පුලුවන් &#352

    අනවශ්‍ය කියලා ඉඩම් නෑ මචන්..ඉන්න ගෙදර විතරයි තියෙන්නේ mortgage කරන්න.වෙන කිසිම දෙයක් නෑ.මට එකපාරට 10 lks ඕනේ නෑ.මාස 6-7ක් ඇතුලත හොයාගන්න තිබ්බා නම් ඇති..වෙන කරන්න කිසිම දෙයක් නැද්ද මචන්?:sorry:
  13. J

    මුදල් උදව්වක් හෝ ගෙදර ඉදන් කරන්න පුලුවන් &#352

    එහෙමද වෙන කරන්න හොද දෙයක් දන්නේ නැද්ද?මොනා කරන්නද මන්දා :(
  14. J

    මුදල් උදව්වක් හෝ ගෙදර ඉදන් කරන්න පුලුවන් &#352

    ඇයි මචන් භයානක දෙයක් කියන්නේ?මොකක්ද අවුල?කරන එක හොද නැද්ද මචන්?මේ සයිට් එකේ තියෙන දේවල් හරිද? http://www.lakforex.com/
  15. J

    මුදල් උදව්වක් හෝ ගෙදර ඉදන් කරන්න පුලුවන් &#352

    තෑන්ක්ස් මචන්ලා බම්ප් වලට..පින් කවුරුත් තාම දෙයක් කිවුවේ නෑනේ.. :sorry:

    No contents