සියලුම පෙමිවතුන්ගේ දැන ගැනීම උදෙසා - නිවේŞ
සියලුම පෙමිවතන් වෙත ඉතා කරැණාවෙන් දන්වා සිටිමි:angry::angry:. තොපිලාට පෙමිවතෙක් හෝ පෙමිවතියක් ඉන්න පළියට පාරවල් ගානෙයි , බස් හොල්ටි ගානෙයි අතින් අල්ලන් ඔනෑවට වඩා මුකුළු කර කරයි:eek:, බස් එකේ පිටිපස්සේ බදාගෙනයි , ඉඹගෙනයි පොදු තැන්වල අවිනීතිව...