ක්ලච් ප්ලේට් ගියාම ස්ටාට් කරන්න අමාරු වෙන්නෙවත්, මිස් කරන්නෙවත්, සෙල්ෆ් ගැහුවට ස්ටාට් වෙන්නෙ නැත්තෙවත් නැහැ. ක්ලච් ප්ලේට් ගියාම කික් කරනකොට ක්ලච් ප්ලේට් එකෙන් ස්ලිප් වෙනවා. ක්ලච් ප්ලේට් ගියාම කික් එක බහින එකයි, කම්ප්රෙෂන් ලීක් වුනාම කික් එක බහින එකයි දෙකක්. ක්ලච් ප්ලේට් ගියාම කික් එක අඩියටම...