නුවර එලියට අද යන්න..Help Help :(:(

janish05656

Well-known member
  • නුවර එලියට අද යන්න..Help Help :(:(

    මචන්ලා..මගේ හොදම යාලුවෙක්ගේ බැචුලර්ස් පාර්ටිය නුවර එලියේ..අද පාන්දර ඔක්කෝම උන් ගියා..මට නිවාඩු දෙන්න බෑ කියපු නිසා යන්න උනේ නෑ..අඩෝ අද හවස්වෙලා යන්න හොද විදිහක් කියපල්ලා දන්න එකෙක්..:baffled::baffled:: :(:(
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බස් එකේ පලයන්කො.. ඔක මහා අමාරුවක්යැ. නුවරට පැය තුනක් යයි. එතනින් පැය දෙකක් යයි. බදුල්ල බන්ඩාරවෙල බස් එකක එල්ලියන්.
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Nuwarata gihin yanna epa raata nuwarin bus na. Hawasa 6ta 7ta 79semi luxury bus dekak yanawa e deken ekaka giyanam hari wadi senagak na .poddak kalin bus stand ekata yanna. 5.30ta kalin giyoth 6 bus eke seat ekak allaganna puluwan. 6ta giyath 7 bus eke hari seat ekak allaganna puluwan. Friday unata nuwara eliya yanna echchara senagak na ada.long weekend walata thamai senaga. Math indala hitala oye bus deke yanawa.aulak na
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    බස් එකේ පලයන්කො.. ඔක මහා අමාරුවක්යැ. නුවරට පැය තුනක් යයි. එතනින් පැය දෙකක් යයි. බදුල්ල බන්ඩාරවෙල බස් එකක එල්ලියන්.

    Yay paya 3n nuwarata, aduma 3i winadi 40i. Friday hawasata A/C ekath paya 4ta wada yanawa nuwarata yanna
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Yay paya 3n nuwarata, aduma 3i winadi 40i. Friday hawasata A/C ekath paya 4ta wada yanawa nuwarata yanna
    මම බස් එකේ යන්නේ නැ බන්. වාහනේ යනකොට කුරුනැගල ගිහින් යන්නේ. ඉක්මනට ගියහැකි නිසා. උදේ යනවනම් කොච්චියේ යන්නේ. කොහොමත් ලෙසිම විදිය තමා බස් එක නුවර එලි යන්න.