1. Wele-Suda

    A/C condenser Repair ?

    Oka hadanawata wada hodama wade thamai reconditioned condenser ekak thiyana eka. Reconditioned or thaiwan ewa thiyeawa. Lokuma ganak yanneth na. Oka hil wela or thaluna parata core eke bate block wela atte. Hil welanam solder karana eka sarthaka na. Hugak welawta apahu leaks enawa
  2. Wele-Suda

    Sex pregnt plz help me

    :lol::lol::lol::lol::lol:
  3. Wele-Suda

    transistors :-(

    හොඳ ඇමීටරයක ඉන්ටර්නල් රෙසිස්ටන්ස් එක ගොඩක් අඩුයි. ට්‍රාන්සිස්ටර් එක ගොඩක් සංවේදී නම් ඒ පොඩි රෙසිස්ටන්ස් එක දැනෙනව ඇති :)
  4. Wele-Suda

    Sex pregnt plz help me

    ඒ අතින් අපේ දෙමාපියො රත්තරං බන් රත්තරං :love: පොස්ටිනෝර් 2 පෙති දෙක එන එකෙන් දෙකයි ජීවිත කාලෙටම. ඒ කියන්නෙ ජීවිත කාලෙටම පෙති හතරයි :nerd:
  5. Wele-Suda

    pulsar 135 parking light

    nope
  6. Wele-Suda

    Sex pregnt plz help me

    උඹ කියන කතාවත් ඇත්ත. ඒත් දෙමාපියන්ට හැම වෙලේම පස්සෙන් ඉන්න බෑනෙ බන්. ඒ මිනිස්සුන්ටත් වැඩ තියෙනවා. හැබැයි උන් දැනගන්න ඕනෙ තමුන්ගෙ දෝණියැන්දට මේවා කියල දෙන්න. සමාජෙ විසයි. ඒකෙන් පරිස්සම් වෙන්න අපි දැනගන්න ඕනේ. අනික කොල්ලෙක් වුනාම දැනගන්න ඕනෙ තමන් තමන්ගෙ කෙල්ලට ආදරේනම් නිසි කලවයස එනකම් අනවශ්‍ය...
  7. Wele-Suda

    Sex pregnt plz help me

    :yes:
  8. Wele-Suda

    Sex pregnt plz help me

    සක්කිලි වැඩ බං ඒවා. ඒ දෙමාපියො දහදුක් විඳගෙන ළමයෙක් හදලා උස්මහත් කරන්නෙ කොහෙවත් ඉන්න වේසිගෙ පුතාලට ආතල් ගන්න නෙමෙයිනෙ.
  9. Wele-Suda

    Sex pregnt plz help me

    කැරියා කෙල්ලව දාල මාරුවෙනව එහෙම නෙමෙයි ඈ. කැඩුවනම් බැඳපන් :frown:
  10. Wele-Suda

    Sex pregnt plz help me

    මොලෙන් හිතන්නෙ නැතුව පයියෙන් හිතුවාම ඔහොම වෙනවා. දැන් කරට ගනිං පවුල් බර. ;)
  11. Wele-Suda

    Sex pregnt plz help me

    :yes::yes::cool::cool:
  12. Wele-Suda

    පිටසක්වල ජීවීන් ගැන ප්‍රශ්නයක්

    ගොන් කතානෙ බන්. ඌ කියල තියෙන්නෙ පිරමීඩෙ ඇතුලෙ ගස් වැවෙන වේගෙ වැඩියි කියල මිසක් පිරමීඩෙ ඇන්තුලෙ ඉබේ ගස් පැලවෙනවා කියල නෙමෙයි. පිරමීඩ හැඩයක් ඇතුලෙදි ආහාර නරක් වෙන්න කල් යනවලු. බැහැපු බැටරි නැවත ආරෝපණය වෙනවලු. ගස් වල වර්ධනය වේගවත් වෙනවා. තව මේ වගේ දේවල් තියෙනවා පිරමීඩයක් ඇතුලෙදි වෙනස් විදියට වෙන...
  13. Wele-Suda

    පිටසක්වල ජීවීන් ගැන ප්‍රශ්නයක්

    ඒකට ඉතින් හරියටම හේතුවක් කියන්න බෑ. යන්ත්‍ර කියන ඒවා කොහොම හැදුවත් වැරදි අඩුපාඩු වෙන්න පුලුවන්. එ කඩාවැටුන යානයත් යන්ත්‍රයක්. බොහෝ දුරට අපි දන්න භෞතික විද්‍යාවෙ මූලධර්ම අනුව ක්‍රියාත්මක වෙන යන්ත්‍රයක් වෙන්න පුළුවන්. ඉතින් දෝෂයක් ඇතිවීමේ සම්භාවිතාවක් තියෙනවා. මනුශ්‍ය ශරීරය කියන්නෙ ස්වභාවධර්මයේ...
  14. Wele-Suda

    පිටසක්වල ජීවීන් ගැන ප්‍රශ්නයක්

    අද ගණන් හදන්න කැල්, කම්පියුටර් තියෙනවා. කන්ස්ට්‍රක්ෂන් කරන්න යන්ත්‍රසූත්‍ර තියෙනවා. අද ඕකක් හදන එක ලොකු ගේමක් නෙමේ තමයි. හැබැ‍යි මීට අවුරුදු 4000-5000කට කලින් ඕකක් හදන එක නම් සිරාවටම ගේමක්.
  15. Wele-Suda

    පිටසක්වල ජීවීන් ගැන ප්‍රශ්නයක්

    :baffled::baffled: අභ්‍යවකාශ වැඩපිලිවෙල කියන්නෙ වෙන ග්‍රහලෝක වලට යන එක බං. මෙහෙ ඉඳන් ග්‍රහලෝක දිහා බලල ආතල් ගන්න ඕන ගොනෙකුට පුළුවන්
  16. Wele-Suda

    පිටසක්වල ජීවීන් ගැන ප්‍රශ්නයක්

    වානරයොන්ගෙන් අපි පරිණාමය වුනානම් තාම වානරයො ඉන්නෙ කොහොමද? පරිණාමය ලේට් වුන උන් ඉන්නව කියල හිතමුකෝ, එතකොට චිම්පන්සියා වගේ දියුණු වානරයො සහ මිනිසා අතර ඉන්න ඕන එකා කෝ? "වානර මිනිසා" කියල කියන්න පුළුවන් වඳුරු ගති සහ මිනිස් ගති දෙකම තියෙන එකා? :)
  17. Wele-Suda

    පිටසක්වල ජීවීන් ගැන ප්‍රශ්නයක්

    ඔව් බන් මටත් හිතුනා. මාර නිර්මාණාත්මක චින්තනයක් තියෙනව උන්ට. පොත් ලියන්න, චිත්‍රපටි හදන්න මරු
  18. Wele-Suda

    පිටසක්වල ජීවීන් ගැන ප්‍රශ්නයක්

    එක්කො හඳට ගියෙ නෑ. එහෙම නැත්නම් වෙන මොකක් හරි දේකින් වැඩ පිලිවෙලට බාධා වුනා. සමහරවිට ආර්ථික කේස් එකක් වෙන්නත් බැරි නෑ. 70 දශකෙදි ඇමරිකාවෙ ආර්ථිකේ ලොකු අවුලක් වුනා. එහෙම නැත්නම් වෙන කිසිවෙක් බාධා කලා. නීල් ආම්ස්ට්‍රෝං හඳට බැස්ස වෙලාවෙ දැක්කලු ක්ෂිතිජයෙ තියෙනවා ඒලියන් බේස් එකක්. ඒවා කෙසේ වෙතත්...
  19. Wele-Suda

    අගය බිම්මලේ

    බිම්මල් මමත් කැමතිම කෑමක් :love: මේ බිම්මල් සුප් වල එහෙම රෙසිපිය දාන්න බැරිද
  20. Wele-Suda

    මොනවද_මේ_ටුට්ටලා_මේ_කරන්නේ?

    ජෝක් නෙමෙයි සිරාවට දුකයි බං මේවා මෙහෙම විනාස කරනකොට. අපිට කොච්චර වටිනවද මේ වාහන. හැමදාම ඉන්දියන් මලකඩ තමා අපිට :dull::(

    No contents