1. F

    HONDA NAVI

    බයික් එක ගැන නම් කියන්න වරදක් නෑ.dio එකමනේ.plastic bodykit එක අයින් කරලා
  2. F

    Kukku

    අම්මෝ ඒක 😂😂
  3. F

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Chain guard එකේ වදින්නේ නැද්ද ?
  4. F

    ජපන් බයික් වලට මොකද වුනේ? (Part-II)

    මාත් පලවෙනි බයික් එක විදිහට ජපන් බයික් එකක් ගන්න හිටිය.එතොකොටම reg නැවැත්තුවා.දැන් used pulsar එකක් පදින්නේ. anyway tfs 👌👌
  5. F

    Buy Used Bike 120000/-

    pulsar ,hunk, discover 135,ct100
  6. F

    Second hand scooter help. Dio / wego

    1,70ක් තියෙනවනම් තව දාලා brand new ගන්න එක තමා ලාබ නැත්තන් 1,70 තියෙනවා 2016 වගේ වැඩිය දුවපු නැති
  7. F

    ඉන්දියන් ගූ ගොඩක්

    දැන් 450 වෙනකන් පුලුවන්
  8. F

    New yamaha Bike

    ගාන තමා හොද නැත්තේ
  9. F

    New Bajaj Bike

    ලක්ශ 10ක්
  10. F

    60 ට 60 ගිය ත්‍රී වීල් වල සෙල්ලම් ඉවරයි - උපරිම ව&#3

    වීල් වල CDI එක වෙනස් කරන්න ඕනේ 60ට වඩා වැඩි වේගෙන් යන්න බැරි වෙන්න
  11. F

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඒක පට්ටා
  12. F

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Balancer wheel එකෙන් නේද බයික් එකේ සවුන්ඩ් එක වෙනස් කරන්නේ? අර සමහර පල්සර් වල විසිල් සද්දයක් ඇහෙනේ
  13. F

    Upcoming Yamaha’s FZ 25 (SPY)

    දැන් ඉදලා pre order කරන්න පුලුවන් 699,000
  14. F

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මගෙ පල්සර් 150 ගියර් දාද්දි දඩස් ගාලා සද්දයක් එනවා. ගොඩක්ම සද්දේ ඇහෙන්නේ ගියර් පහලට කඩද්දි. 😕😕
  15. F

    motorcycle bar end mirrors

    තියෙනවා හොනට් එකකටයි පල්සර් එකකයි ගහලා තියෙනවා දැකලා තියෙනවා
  16. F

    Scooter උදව්වක්

    yamaha zr එකේ නම් ඉස්සරහ suspension Telescopic Fork නිසා ගැස්සෙනවා අඩුයි.ඉස්සරහ brake උනත් බර කරලා ගහන්න පුලුවන් disk මොඩෙල් එකකුත් එනවා
  17. F

    කහ ඉර කියලා දැන් ඩයිවර්ලා ගනම් ගන්නේ නැත්&#350

    කොහෙ තියෙන කහ ඉරක්ද? දැන් සුදු ඉරි තියෙන්නේ 😂😂

    No contents