සම්පූර්ණ තීරුබදු සහනය යටතේ මෝටර් සයිකල් ගෙනඒමේදී පහත සදහන් කරුනු ගැන සලකිලිමත් වන්න.රේගුවෙන් පණිවිඩයක්....
1 මෝටර් සයිකලය වසර දෙකකට වඩා පැරණි නොවිය යුතුය.
2. වටිනාකම US$ 1000/= නොඉක්මවිය යුතුය.ඉක්මවන්නේ නම් වැඩිවන වටිනාකමට අනුව අදාල බදුමුදල් ගෙවිය යුතුවේ.
3. පවුලේ සමාජිකයන්ගේ තීරුබදු සහනය භාවිතා...