අද යාලුවෙක්ගෙ රෝඩ්මාස්ටරයක් පැද්දා 185 එකක්. කියල වැඩක් නෑ ඒ එක්ස්පීරියන්ස් එක නම්. බීට් එක ඇහෙද්දි ආසාවෙ බෑ. සුපිරි පිකප් එකකුත් තියෙනව :love::love::love:
මිනිස්සු දහයක් පාස් කලොත් හයහතක් වත් හැරිල බලනවමයි ඒ දිහාවෙ :rolleyes::rofl: කොහෙද ලක්ෂ 2න් උඩනෙ ඔක්කොම රෝඩ්මාස්ටර් යන්නෙ... :dull: