suicide thoughts තිබිල තියනවද උබලට.?

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    බෝධි පූජාවකුත් තිබ්බ කියහන්කො මන් මරිල පලයන් කියල
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අපොයි ඔව්..
    මටත් මැරෙන්නමයි හිතුනෙ මගේ කෑල්ල
    මාව දාල ගිය දවසෙ...
    ගෙදරින් ගෙනාව යෝජනාවකින් එයාව
    ලොකු සල්ලි කාරයෙක්ට බන්දල දුන්න...
    යාලුවොටික තමයි මගේ හිත හැදුවෙ.

    හැබැයි දැන් මට හිතෙනව මැරුණනම්
    අපරාදෙ කියල.
    මොකද අපි දෙන්න කොහොමහරි මාසෙකට
    දෙකකට වතාවක් මීට්වෙනව.
    දවසක් ගෙවනව. අපි දෙන්න මැරෙනකම්ම එහෙම ඉන්න
    පොරොන්දුවෙලා ඉන්නෙ. මම බැන්ඳත් අනිවාර්යෙන් එයාව
    හම්බවෙන එක නවත්වන්නෙ නැහැ කියල
    අපි දෙන්න ගිවිසගෙන ඉන්නෙ.

    එදා මැරුණනම් ඒව කොයින්ද..
    දැන් මතක්වෙද්දි හිනා

    ගෑනිගෙ මිනිහ ඒටික කරල දෙයි
    උෟ අාමි එකේද
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    පලවෙනි පාර එහෙම හිතුනේ 8 වසරේදී ... ඒ මම දන්නා අක්කා කෙනෙක් එක්ක අහවල් දේ කලාට පස්සේ එයා බලෙන්ම මට ඒ දේ උගන්වන ගමන් කලත් පස්සේ බය හිතුනා මොකද ඇතුලේ ගිය නිසා ... එත් එයාට නම් ගානක් තිබ්බේ නෑ ..... එයා එතකොට 11 වසරේ උනාට ඉගෙන ගන්න තිබ්බ හැමදෙයක්ම සහ කරන්න තිබ්බ හැම දෙයකින්ම අත්දැකීම් ලබලා හිටියේ. පස්සේ එයාම තමා කියලා දුන්නේ උපත් පාලන පෙති ගැන

    ඊට පස්සේ සිද්දිය උනේ මගේ ඒ වෙනකොට හිටපු යාළුවෙක් 11 වසරේදී මාලිගාවත්තේ කෙල්ලෙක් එක්ක යාළුවෙලා ඉද්දි උගේ අයියා තව මැරයෝ කියා ගන්න සෙට් එකක් එක්ක ඇවිල්ලා අපි දෙන්නා කැළණි කැම්පස් එකේ පාරේ ඇවිදගෙන යද්දී වැන් එකකින් ඇවිත් දැනගස්සලා ඔලුවට පිස්තොලේ තිබ්බ අවස්ථාව ....... මොන චන්ඩිකම් කලත් ඒ වෙලාවේ නම් ඉවරයි කියලා හිතාගෙන හිටියේ .... එත් මට යන්න කියලත් නොගිය නිසා සහ කෙල්ලගේ අයියා මාත් එක්ක කතා කරලා වැඩේ ශේප් කරගත්ත නිසා දෙන්නටම යහතින් එන්න උනා ... .පස්සේ කෙල්ලගෙන් දැනගත්තේ අයියලා ඇවිල්ලා තිබ්බේ උස්සගෙන උන්ගේ පොත එකට ගිහින් නෙලන්න :sorry:

    ඊට පස්සේ සිද්දිය උනේ උසස් පෙළ කරද්දී කිරිබත්ගොඩ මයික්‍රෝ එක ඉසරහා 12ක් විතර එකතුවෙලා මම තනියෙන් ඉද්දි ගහපු එක .... නහය කැඩෙන්න වැදිලා උන් එක්කත් ගහගෙන ගහන්න ආපු එකෙක්ගේ දතකුත් කඩලා උන්ගෙන් ඇදුම් ඉරාගෙන තනියම ගේම දුන්නත් මගේ නහයෙන් ලේ එද්දී උන් දිව්වා ..... ඊට පස්සේ ක්ලාස් එකේ කෙල්ලෝ දෙනෝදාහක් මැද්දේ ගියා ඉතින් ඉස්පිරිතාලේ .... අයියෝ එදා නම් මැරෙන්න මයි හිතුනේ

    ඔය වගේ තව සිද්දි ගණනාවක් ඇති .... ජිවිතේ කලකිරුණත් එකෙන්ම හේතුවක් හදාගෙන ජිවත් උන එකෙක් මන් ........:cool:
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    රස්සාව නැතිවෙලා.. දුකෙන් ගෙදර ආවා දවසක්.. අස් කරලා 😔😢
    මට රස්සාවක් ගන්න දුන්නේම නැහැ පරණ තැන සොක්කෝ.. ජීවිතයම ඇතිවෙලා හිටියේ.... පණ නැතිකරගන්න හිතුනු වාර ගණන අනන්තයි
    මල්ලියේ.. 🙁
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    sidda wiya yuthu neth prashna awa, denatath prashna walin aduwak nam na.
    eka park try kala, fail wuna.(thas good but wamane yanakota epa wenawa)
    time heals everything
    den anith aya wenuwen jiwath wenawa ;)
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    රස්සාව නැතිවෙලා.. දුකෙන් ගෙදර ආවා දවසක්.. අස් කරලා 😔😢
    මට රස්සාවක් ගන්න දුන්නේම නැහැ පරණ තැන සොක්කෝ.. ජීවිතයම ඇතිවෙලා හිටියේ.... පණ නැතිකරගන්න හිතුනු වාර ගණන අනන්තයි
    මල්ලියේ.. 🙁
    අස්කරේ ඇයි?
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    සියදිවි නසාගැනීම මේක නීතියෙන් තහනම් මොකද අපේ ජීවිතේ නැතිකරන්න අපිට අයිතියක් නැති නිසා.ගොඩක් දෙනෙක්ට මෙහෙම සිතුවිලි එන්නෙ ආවේගෙට නමුත් ඒව ක්‍රියාවට නගන්නෙ බොහොම සුළු පිරිසක්.සියදිවි නසාගන්න ට්‍ර යි කරපු ගොඩ දෙනෙක් කාන්තාවන් ලංකාවේ නම්.නමුත් මැරිල තියෙන්නෙ පිරිමි මොකද පිරිමි පාවිච්චි කරන ක්‍රම සීරියස් ඒව වෙඩි තියාගන්නව වගේ.
    සියදිවි නසාගන්න අයට විවිධ හේතු තියෙනවා මේ ගොඩක් දෙනෙක්ට
    විශාදය කියන ලෙඩෙත් තියෙනවා අපේ අය දන්නෙ ඩිප්ප්‍රෙශන් කියල ඕක තමයි.ඩිප්ප්‍රෙශන් වල රෝග ලක්ෂණයක් තමයි සියදිවි නසාගැනීමේ සිතුවිලි කියන්නෙ.සමහරු මම මැරෙනව කිය කිය අඬබෙර ගහනව ඒ අනිත් අය බය කරල අවදානය ,ආදරය ලබාගන්න මෙහෙම අය ගොඩක් වෙලාවට සියදිවි නසාගන්නෙ නෑ පොඩි ෂෝ ඕෆ් එකක් දානව.නමුත් සමහරු රහසින්ම වැඩේ ප්ලෑන් කරනව ,වැඩේ වරදින්න නැති වෙන්න හැම ගේමක්ම ගහනව හරියට බෙල්ලෙ වැල දාගන්න කලින් වහ බොනව වගේ,මම දන්න ලෙඩෙක් තමන්ව ඇඳට තියල දංවැලකින් බැදල ලොක් කරල යතුර හංගල තමයි වහ බීලා තිබුණෙ .මේ වගේ අයගෙ අදහස කාවවත් බය කරන්න නෙවෙයි මැරෙන්න.
    කොහොම උනත් ප්‍රශ්න වලට විසදුම මැරෙන එක නෙවෙයි මෙහෙම අදහස් තියෙන අය මානසික රෝගවෛද්‍යවරයෙක් හරි මනෝචිකිත්සක වරයෙක් හරි මුණ ගැහෙන එක තමයි වඩාත් සුදුසු .එහෙම බැරිනම් තමංගෙ යාලුවෙක් ට හරි මේ හැගීම් ගැන කියන්න.
    තමා මැරුණ කියල ලෝකේ වෙනස් වෙන්නෙ නෑ ඒ නිසා ජීවත් වෙලා ඉඳං ඒක වෙනස් කරන්න බලන්න.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කෙල්ලෙක් සම්බන්දයි..හැබැයි උබලා හිතනවට වඩා වෙනස් සිද්දියක්...ඉස්සර මං සියදිවි නැති කරගත්තු උන්ට බැන්නා මළ ගෙයක්වත් ගියෙ නෑ එහම කරගත්තු උන්ගෙ...මේ සිද්දියෙන් පස්සේ හිතා ගත්තා එහම කරගන්න අයගේ මානසිකත්වය...පොඩි දෙයක් තේරුම් ගන්න තියෙන්නේ...ඒත් ඒ වෙලාවට එන්නේ මැරෙන එකම තමයි විසදුම කියලා...

    උබලටත් මේ වගේ සිය දිවි හානී කරගන්න උත්සහ කරන කෙනෙක් මුන ගැහුනොත් පුළුවන් තරම් ඒ කෙනාගේ හිත හදපන්...පොඩ්ඩක්වත් තනි කරන්න එපා...මොකද ඒ තියන හැගීමට තමන්ගේ අතේ තියෙන පිහියකින් බෙල්ල කපා ගන්න තරම් ශක්තියක් ඇගට එනවා...

    මමත්. තමන්ට ඒ දේ හිතෙනකන්ම අනික් අය එහෙම කරගන්න එක මොන තරම් සාධාරණයිද කියල තේරෙන්නෙ නැහැ
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මොකද බන් මැරෙන්න බය වෙන්නේ
    ඇත්තටම මැරෙනවා කියන එක ලෝකේ මනුස්සයෙක්ට විදින්න පුළුවන් සුන්දරම අත්දකීමලු...
    නියමිතම හෙරොයින් මාත්‍රාව ගත්තත් එච්චර ආතල් එකk එන්නේ නෑ...
    මරණාසන්න මොහොතේ මනසේ තියන සතුටට හෙතුවේන කෙමිකල් ඔක්කොම පට්ට විදියට රිලීස් වෙනවා....
    මම උබට මැරෙන්න කියනවා නෙමෙයි, එත් මරණය කියන්නේ අමිහිරි අථ්දකීමක් කියල එක මිත්යාවත්....එක නිසා මැරෙන්න බයවෙන්න එපා

    ඒක බොරු බන්
     

    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    සොහොන;25393370 said:
    අනෙ එරොසන් ඇයි එ ????

    horu.png

    horu2.png

    horu3.png

    download-1.jpg

    download-2.jpg

    413ab7.jpg

    CreativeHonorableAuk-size_restricted.gif

    wathila.png

    ah8Pz9r.jpg

    fiAbyUS.jpg

    download-1.jpg
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    bump
    2017 ඒවා තාම වලංගු ද?
    මටනන් හැම වෙලාවෙම වගේ තියනවා
    මන්ගැන මන්විතරක් දන්න ගොඩක් ඒව තියනවා ඒව කියන්නවත් බෑ කාටවත් :(
     
    Last edited:
    • Like
    Reactions: miyuruds