ඒක නෙමෙයි මචන් කේස් එක. අයිඩල් RPM ගානට තියල තියෙන්නේ. වැකුම් ලයින් එකක කේස් එකක් නිසයි අයිඩල් වැඩියෙන් හිටල තියෙන්නේ. මේක මෙහෙම කියල තේරුම් කරන්න අමාරුයි.
කොහොමත් රිපෙයාර් කිට් එකක් දානවා ළඟදිම. වැඩේ තියෙන්නෙ මේවල වැකුම් ලයින් එහෙම හරියට හදන්න දන්න බාස්ලා නෑනේ. දෙමටගොඩ පොරක් සෙට් වුණා, මිනිහ...