ඉන්දියන් කාරයො අලි ඔලුවෙන් ඉන්නෙ.....
හොඳ වැඩේ පන්ඩිත හු*තලාට....
පකිස්ථාන් කාරයො එක අතකින් හොඳයී බං...
උන් අපට ගොඩක් උදවු කරලා තියෙනවා(යුද්දෙදි,1996 world cup එකේදි)....උන් අපේ SLPL එකටත් කතකලාම ආවානෙ බං....:yes::yes:
මම උන්ට කඩේ යනවා නෙමෙයී.....හැබැයී උන් අපේ player ලා ගැන අපේ ටීම් එක ගැන...