ඉන්දියන් කාරයෝ පට්ටම හොරු බං....:frown:
දැන් ටිකකට කලින් මුන් මාර හොර වැඩක් කලා...:oo::oo:
මුන් බෝල් කරන්න බෝලර් දුවගෙන එනකොට ෆීල්ඩර්ලා ඉන්න තැනින් වෙන තැනකට දුවලා යනවා කැචස් ගන්න.....:yes::yes::yes::yes:
සුරේෂ් රයීනා මාට්ටු උනා ඕක කරන කොට...විලි ලැජ්ජාවේ සංතෝසේ බෑ...:lol::lol::lol::lol::lol...