පාට පාට එළි දැකලා
රෑට පේන හඳ දැකලා
මාස ගනං දුක් විඳලා
හඳට යන්න රොකට් හැදුව
ලෝකෙට ලොක්කෝ...
පාට පාට එළි දැකලා
අන්ජනමක් දෝ කියලා...
ගස් ගල් වල පැල් හැදුවලු..
සිරිලකෙ ඇත්තෝ....
හිටගෙන අඟර දඟර වැඩ දාගෙන බයිලා නටන්නේ
පිඹගෙන ගව් ගානක් අපිට කලිං ලෝකෙ දුවන්නේ...
ඔය අනං මනං විජ්ජාවල් පස්සෙ දුවන්නේ...