මටත් මලනම් පනිනවා අම්බානෙට. එත් මචන් කවදාවත් නෝනට ඇත උස්සන්න එපා . එක හොඳ නැ . එහෙම වුනාම shape කරගන්නත් බැනේ . තරහ ගියාම හොඳම දේ කෑගහගන්නතුව එතනින් යන්න . ගිහින් වෙන වැඩක් කරන්න . කරන්න ආස දෙයක් . game එකක් ගහන්නද යාලුවෙක් එක්ක කයියක් දාන්නද ( බෝතලයක් ගහන්න නෙමේ :lol: ) ඕනනම් ගෑනි නැති තැනක...