1. Shamil Max

    රේඩ්යේටර් කූලන්ට්

    මචන් මට garage එකකින් කිව්වා , වතුරනම් දිගටම දැම්මේ Coolent වලට මාරුවෙන්නෙපා කියල මේ කතාව ඇත්තද ?:confused:
  2. Shamil Max

    ජයනි

  3. Shamil Max

    Andrea De Kauwe (_|_)

    :P:P:P
  4. Shamil Max

    SALE SALE ඩෙනිම් SALE...!!! [Rs:1000ට Denim ගමු]

    ela මචන් . මාත් එහෙනම් ආයිත් ගිහින් බලන්න ඕන . ගිහින් විස්තර කිව්වට thank you මචන් :):):yes::yes:
  5. Shamil Max

    Thushi Lakmali (.)(.)

    mmmmmmmmmm
  6. Shamil Max

    Made in Sri Lanka

    ELA
  7. Shamil Max

    Pulsar 150 අවුලක්

    pulsar 150 - 2012 model eka machan . XW num eka .
  8. Shamil Max

    Pulsar 150 අවුලක්

    එල මචන් . ඇහුව. 9750 ක් ලු :angry::angry::angry::sorry::sorry::sorry::sorry: මේක ඇත්තටම එකේද දන්නේ නැ නේ case එක . මගේ idle එකත් දැන් එක විදියට නැ . උඩ පල්ලෙහා යනවා. එනිසා තම උ කිව්වේ ඒ කෑල්ලේ අවුලක් කියල . :sorry: :sorry:
  9. Shamil Max

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මගේ එකේ photo එකක් ගත්තේ නැ මචන් . අද bike එක දාල අවේ ගෙදර වැඩට. ඕක ආයිත් නැවතුනොත් එපා වෙනවනේ . හෙට garage දාන්න ඉන්නේ. අද කෑල්ල ගන්න ඕන . මෙන්න මේවගේ එකක්.
  10. Shamil Max

    Pulsar 150 අවුලක්

    ඔව් ඔව් ඔන්න ඕක තම . නම දන්නේ නැ මචන් . david peiris උන්ට කිව්වට තේරෙන්නෙත් නැ .
  11. Shamil Max

    Pulsar 150 අවුලක්

    මොකක්ද මචන් . ඒ part එකට කියන නම ? :confused:
  12. Shamil Max

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මචන්ලා , Pulsar 150 එක යද්දී එක පාරටම නැවතුනා දැන් දෙපාරක් විතර . ටැංකිය යට තියෙන්නේ කළු පාට Electrical Box එකක් . එකට එන wire ටිකක් හෙලෙව්වම තමා start වෙන්නේ ආයිත් . garage එකකට ගෙනිච්චම ඌ කිව්වා ඒ කළු පාට box එක දාන්න වෙනවා කියල. එක කීයක් වෙනවද මචන් ?
  13. Shamil Max

    Pulsar 150 අවුලක්

    මචන්ලා , Pulsar 150 එක යද්දී එක පාරටම නැවතුනා දැන් දෙපාරක් විතර . ටැංකිය යට තියෙන්නේ කළු පාට Electrical Box එකක් . එකට එන wire ටිකක් හෙලෙව්වම තමා start වෙන්නේ ආයිත් . garage එකකට ගෙනිච්චම ඌ කිව්වා ඒ කළු පාට box එක දාන්න වෙනවා කියල. එක කීයක් වෙනවද මචන් ?
  14. Shamil Max

    පනාගොඩ හාස්කම් දෙවියන් ඇත්ත සීන් එකක් ද

    බොරු කතා බන් . ඔහොම ලෙඩ හොඳ කරන්න පුලුවන්නම් Doctors ල මොකටද

    No contents