1. Thilina123

    පැනඩෝල් සිරප් තිබේද?

    පාණදුර නල්ලුරුව keells එකෙත් තිබ්බා
  2. Thilina123

    මචන් මේ රට මේ පාර්ලිමේන්තුවෙන් ගොඩගන්න බෑ

    සමහර උන් අහනවා බානුක රාජපක්ෂත් same family ද කියලා ?
  3. Thilina123

    රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමේ වාසි සහ අවාසි?

    එකේ රස්සාව කරන උන්ට අවාසි අනිත් හැමොටම වාසි
  4. Thilina123

    හයිබ්‍රිඩ් කාර් එකක් ජම්ප් ස්ටාර්ට් කරන්න ඇහැක?

    ඇහැකි , මන් GP 1, Aqua කරලා තියෙනවා
  5. Thilina123

    දේශබන්දු ලෙෆ්ට් 🔴

    "බන්ධනාගාර රෝහලේ පහසුකම් වැඩි කෙරේ" හෙට අනිද්දා එන්න තියෙන news
  6. Thilina123

    Youtube නාලිකාවක් රු.500 කට මිලට ගනු ලැබේ. (1000 subscribers)

    ඉස්කෝලේ යන පොඩි එකෙද කොහොද. ඉතුරැ කරපු pocket money වෙන්න ඇති
  7. Thilina123

    පැනඩෝල් සිරප් තිබේද?

    This is also paracetamol Sri Lankan product can recommend this company was/supplies paracetamol to government hospitals as I know
  8. Thilina123

    Heta curfewda

    වෙසක් සඳ බැසයන තුරු තියේවි , තෙල් , ගෑස් නැති නිසා
  9. Thilina123

    ගැස් නැ.මිනිස්සු යලිත් පාරට බහි.

    කොහොමත් අගහරැවාදා වෙනකම් ඇදිරිනිතිය තියේවි තෙල් ගැස් නැති නිසා
  10. Thilina123

    🔴 දඹදිව පුරා...පැතිරී ගියා...පොදුජන...ජයරාවේ... වන්දේ මාතරම්! 🇮🇳

    ඔක්කොමත් හරි දැන් ඕවා අනිත් team වල උන්ට ඉංග්‍රීසියෙන් විස්තරකරන හැටි හිතපන්කෝ
  11. Thilina123

    🔴 BREAKING NEWS - Meka Sira seen ekak da?

    old post no one wearing masks.
  12. Thilina123

    Internet slow?

    I experience that same with SLT fibre, my MS teams call got disconnected a few times last night(9).
  13. Thilina123

    හැම තැනම පෙට්‍රල් වල වතුර තිබිල අහු වෙනව

    කැලණි ගග කියන්නේ අර සද්දයක් එක්ක නයා ආපු ගඟද

    No contents