1. Thilina123

    හැම තැනම පෙට්‍රල් වල වතුර තිබිල අහු වෙනව

    ඉල්ලුම අඩු කරන්න කරන ජිල්මාට් තමයි
  2. Thilina123

    Microtek UPS + Inverter + Battery Charger

    මේක තමයි ඇත්ත තත්වේ ලංකාවේ දැනට ඇත්තටම deep cycle බැටරි නෑ තියෙන්නෙ UPS battery. ඒවා ඩේලි cycle කරන්න හදපුව නෙවෙයි ඉතිං එහෙම බැලුවම normal කාර් බැටරි දාලා දුවන එක පාඩුවක් නැහැ battery දෙක තුනක් දාන්න වුණත්
  3. Thilina123

    රතිඤ්ඤා දාපන්.

    සිකුරාදට කලින් නිදාගන්න එපා මේ වගේ අමුතු හීන තමයි පේන්නේ
  4. Thilina123

    Microtek UPS + Inverter + Battery Charger

    ඔව් මම කලා. හැබැයි එකට අමතරව fan එකක් හයි කළා charging solar system එකෙන්. Ups එකෙන් ලොකු battery charge බෑ ඒක ඩිසයින් කරල තියෙන්නෙ පොඩි battery charge කරන්න.
  5. Thilina123

    Microtek UPS + Inverter + Battery Charger

    ඉන්දියා team එකේ උන් recommend කලේ luminous
  6. Thilina123

    කීල්ස් එක අද ඇරලද සිංහලුනේ?

    යනකොට ගෙදරින් බැග් එකක් අරන් යන්න , shopping bag නෑලු cardboard පෙට්ටිවල බඩු දාල දෙන්නේ
  7. Thilina123

    Microtek UPS + Inverter + Battery Charger

    ඉන්දියාවේ ඕව පාවිච්චි වෙනවා ගොඩක්, pure sine wave නම් fan හොදට වැඩ කරාවි බැටරි අපිට ගන්න වෙයි
  8. Thilina123

    කාන්තා යට ඇදුම් පමණක් ප්‍රදර්ශනය කිරීමට පැතුම් කර්නර් අකමැත්ත පළ කරයි

    දුටු ගැමුණු රජතුමාත් මෙහෙම වැඩක් තමයි කලේ අපි දන්නේ නෑ මහාවංශේ කොහොමද තියෙන්නේ කියල, කතාවට නම් කියන්නේ කාන්තා ආභරණ යැව්වා කියලා
  9. Thilina123

    Google I/O Extended Sri Lanka 2022

    t-shirt දෙනවද ?
  10. Thilina123

    ප‍්‍රධාන බැංකුවක් කඩා වැටෙන්න ආසන්නයි…

    පට්ට ජෝක්ස් නේද මහබැංකුව කඩපු එකට මෙහෙම ඒවත් කියන්න උනානේ
  11. Thilina123

    අසරණ මිනිස්සුන්ට කෙලින්න යන උන්ට වෙන්නේ මේකයි

    සමගිය බලයවේ (දේසපාලන පක්සේ නෙවෙයි )
  12. Thilina123

    මචන්ලා එන පොට හොද නැ .

    අපි පැය ගණන් backup set කරගත්ත ටෙලිකොම් ඩයලොග් වලට backup තියේද? මුල් කාලේ ලයිට් ගිහිල්ලත් පැය දෙක තුනක් ඩයලොග් තිබ්බා දැන් ලයිට් ගිය ගමන් ඉන්ටනෙට් යනවා ඩයලොග්. පස්ස මේක කරන්න බැරි නිසා fiber මාරු වුණ
  13. Thilina123

    ඉරිඟු වලින් පෙට්රල් හදන හැටි

    ත්‍රිපෝෂ ටික හදාගන්නවත් ඉරිඟු නැති රටේ තව පැට්‍රල් හදන්න....
  14. Thilina123

    Solar panel

    Micro Pc Systems - Wellawatta
  15. Thilina123

    මේ දවස් වල Scam

    Rechargeable light, Fan
  16. Thilina123

    Breaking

    අයිත් පරණ උපායමයි ක්‍රියාත්මක කරන්නේ එකෙක් කියනවා යන්න කිව්වා කියල , පස්සේ කියනවා යන්නේ නෑ කියල ඕකම තමයි ඩොලර් ප්‍රශ්නෙටත් කලේ මුලින් එකෙක් කියනවා ඩොලර් නෑ කියල අනිකා කියනවා ඩොලර් තියෙනවා කියල මුන් strategy එකක් විදියට මිනිස්සු confuse කරන එක කරන්නේ
  17. Thilina123

    ලංකාවේ 90s වල Software industry එක

    පරණ අයියා කෙනෙක් කිව්වා ඉස්සර pen CD DVD නැති නිසා installation කලේ 1.44 ඩිස්කට් වලින් කියල file එක කඩලා disk 5-6 දාගෙන යනවලු , එකක් හරි වැඩ නොකලොත් කියල , ඩිස්කට් සෙට් 2ක් තියන් යන්න ඕනෙලු
  18. Thilina123

    ලංකාවේ 90s වල Software industry එක

    කොලබගේ සර් ද ? night practical නම් කලා කියල මතකයි NIBM එකේ
  19. Thilina123

    දෙරණ පිල් මාරු කරයි

    Results of unsubscribe campaign, lost of revenue

    No contents