මේව කිසි තේරුමක් නැති වැඩක්. මේකෙන් කොච්චර වතුර පිරිසිදු කරත් පොඩ්ඩක් හරි කිවුල් රහ එනවා. ගොඩක් අය කරන්නෙ කෑමට,බීමටකඩෙන් ලොකු වතුර බෝතල් ගේනවා. අනිත් වැඩවලට සාමාන්‍ය වතුර පාවිච්චි කරනවා. Filterඑකක් ගන්න කලින් පාවිච්චි කරන කෙනෙක්ගෙ ගෙදරකට ගිහින් වතුර බීලා බලන්න.