පොඩී කාලේ අපේ සෙල්ලම් බඩු
අපි පොඩී කාලේ Smart phone, Computers, Internet Connection තිබ්බෙ නෑ. ඒ කාලේ අපි සෙල්ලම් කරේ මේවගෙන්. දැන් ඉන්න ළමයි පම්පෝරි ගහයි අපි තාක්‍ෂණය අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ කියලා. ඒත් ඒ ගොඩ දෙනෙක්ට තාක්‍ෂණයෙන් එහා තියන ළමා ලෝකේමග ඇරිලා තියනවා. අපි හොදට සෙල්ලම් කරා. ඒකෙන්...