බටපොල ඇන්ටනාව හොඳයි, අපේ එක 2012 දැම්මෙ තාම ටිප්ටොප් එකට වැඩ. අඩි 25ක් විතර උසයි බටේ නම්. කේබල් නම් එකෙන් නේද දාන්නෙ... ජැක් ඉතින් අවශ්‍යතාවය පරිදි දාන්න. එකක් රුපියල් 20-30ක් වෙන්නෙ හාඩ්වෙයාර් වල. ජීඅයි පයිප්පෙ හොඳට පොළොවට බස්සන්න අඩි හතරක්වත්. බූස්ටර් එකට කලින් ඇන්ටනා කේබල් එකට වෙන මේල් ෆීමේල්...