දනිමි !!!!!![]()
මේවා දැක්කම දාලත් බෑ නොදාත් බෑ බන්
ඇඟ බැඳලා වගේ
තොපිටත් වෙන දාන්න එව්වා නැද්ද මන්ද 


දනිමි !!!!!![]()
ඇඟ බැඳලා වගේ
තොපිටත් වෙන දාන්න එව්වා නැද්ද මන්ද 


මට හමුබ වෙලා තියනවා....
බට්..
බැන්දේ එයාව නෙවෙයි.


මේවා දැක්කම දාලත් බෑ නොදාත් බෑ බන්ඇඟ බැඳලා වගේ
තොපිටත් වෙන දාන්න එව්වා නැද්ද මන්ද
![]()

වෙන වැඩ නෑ .මේක මත්තෙම නැහෙනව. ලොල්![]()

ටොම් අයියේඒ මල්ලි පතාගන ආපු කෙනෙක් නෙවෙයි. ඒ රූපෙට ඇතිවෙන හැගීමක් නිසා අහම්බෙන් සෙට් වෙන කෙනෙක්. ඒ ගැන දැන් ආයි දුක් වෙන්න එපා.සංසාරික බැදීමක් නම් ඒ කෙල්ලට ඔය වගේ දාලා යන්න බෑ.
රූපෙමත් නෙවි ඉතින් ඒ ගතිගුණ වලට ගොඩක් ආදරේ කලේ 
ටොම් අයියේරූපෙමත් නෙවි ඉතින් ඒ ගතිගුණ වලට ගොඩක් ආදරේ කලේ
කියල ගිය නම් මම මේ හේතුව නිසා වෙන් වෙනවා කියල හිත හදාගන්න තිබුන
තාමත් හිතාගන්න බෑ ඇයි එහෙම කරේ කොහොමද වෙනස් උනේ කියල
(proposal case එක බොරුවක් ලගදි දැනගන්න ලැබුන වෙන කෙනෙක් එක්ක affair එකක් )

ටොම් අයියේරූපෙමත් නෙවි ඉතින් ඒ ගතිගුණ වලට ගොඩක් ආදරේ කලේ
කියල ගිය නම් මම මේ හේතුව නිසා වෙන් වෙනවා කියල හිත හදාගන්න තිබුන
තාමත් හිතාගන්න බෑ ඇයි එහෙම කරේ කොහොමද වෙනස් උනේ කියල
(proposal case එක බොරුවක් ලගදි දැනගන්න ලැබුන වෙන කෙනෙක් එක්ක affair එකක් )
ඒකත් ඇත්ත ඉතින්, එක පාරටම අමතක කරන එක ටිකක් අමාරුයි ඉතින්ඔව්වා ගනන් ගන්න එපා මල්ලි. ටිකක් වයසට යද්දි තේරෙයි ඔව්වා වෙනුවෙන් නැහිච්ච කලෙ අපරාදෙ කියල![]()
ඒකත් ඇත්ත ආදරේ කියන දේ ලැබෙන්න ඕන, ආයේ ඉතින් කෙල්ලෝ හොයන්න දගලන්නේ නෑඕවා ගනං ගන්න එපා මල්ලි. ඔහොම දේවල්ද කොල්ලන්ට වෙන්නේ. උඹ ඒ කෙල්ලට ආදරය කරාට වැඩක් නෑ මල්ලි කෙල්ල උඹට ආදරය කරලා නෑ. ආදරය කරනවා වගේ උඹව ආශ්රය කරලා බලලා. වෙලාව ආවම අයින් වෙන්න ඇති. ඇත්ත ආදරයෙදි දෙන්නටම ඒක එක විදිහට දැනෙනවා. ලේසියෙන් වෙන් වෙන්න බෑ. වෙන් උනත් මුළු ජීවිත කාලෙම දෙන්නා හිත් වලින් ලව්. ඔය සිද්ධිය දැන් හිත හිත ඉන්න එපා අනාගතයෙදී මල්ලිට ආදරයක් දෙන්න පුලුවන් නියම කෙල්ල ලැබෙයි.ආදරය කියන්නේ ලැබීමක් නෙවෙයි පිදීමක් කියලා මිනිස්සු කිව්වට ඇත්තටම නම් පිදීමක් හා ලැබීමක් කියන දෙකම තියෙන්න ඕනේ.
Mehema kenek hamba una. Aththatama kiyala thiyanawa wage thamai, mara feeling ekak eka.

