මගේ යාලුවෙක් english class එකකදි පලවෙනි දවසේ ඉස්සරහම පේලියේ ඉඳල තියෙන්නේ.. sir ඉස්සරහට එන්න කියලා my self ගැන කතාවක් කරන්න කියලා.. ඌ ඒ කාලේ දන්නේ නෑ my self කියන්නේ මොකක්ද කියලා.. ඌ කියලා my self is cat කියලා..(pet කියලා හිතලා තියෙන්නේ) පන්තියේ හිටපු උන් බඩ අල්ලන් හිනා වෙන්න පටන් අරන්.. එදයින්...