මට අන්තිමට කියන්න තියෙන්නේ මනුස්සයෙක්ගේ හැකියාව A / L result එක මත තීරණය කරන්න බෑ... මොනවා උනත් තමන් හිතින් Fail උනේ නැත්නම් අනිවා ඉහලට යන්න පුළුවන්...
මෙතන ඉන්නවනම් A / L අවුල් කරගෙන මානසිකව වැටිලා ඉන්න එවුන් ,,,, උන් ටයි මේ කියන්නේ .. මොන හබන් කුකුළා ඇවිත් උඹලව A / L fail කියල කොන්කරන්න...