A/L ෆේල් එවුන් කොහොමද ඉගෙන ගන්න අවස්ථාවක් නැති වෙන්නේ.ටෙක්නිකල් කොලේජ් තියෙන්නේ ඒකට තමයි.
නිදහස් අධ්‍යාපනය කිවුවේ ගාස්තුවෙන් නිදහස් වූ අධ්‍යාපනය.සරලවම කිවුවොත් නොමිලේ දෙන අධ්‍යාපනය තමයි.
ඕකේ.
A/L ෆේල් එවුන් කොහොමද ඉගෙන ගන්න අවස්ථාවක් නැති වෙන්නේ.ටෙක්නිකල් කොලේජ් තියෙන්නේ ඒකට තමයි.
නිදහස් අධ්‍යාපනය කිවුවේ ගාස්තුවෙන් නිදහස් වූ අධ්‍යාපනය.සරලවම කිවුවොත් නොමිලේ දෙන අධ්‍යාපනය තමයි.
යකෝ මේක මාර ආණ්ඩුවක් නේ
ලකුණෙන් දෙකෙන් විශ්ව විද්‍යාල මිස් වුනු අපි මැට්ටෝ
රජයේ කැම්පස් වල එවුන් විතරයි මොලේ තියෙන්නේ ,නිකන් ගොන් පාට් දාන්න එපා බන්
අපිත් උබල වගේම මහන්සි වෙලා තමා ඉගෙන ගන්නේ ,උබලට වගේම Mid,Presentations ,Assignments,Viva ,Final exams ඔය සේරම තියෙනවා
නැතුව සල්ලි දුන්නම degree එක දෙන්නේ නෑ
අනික උබලයි රජයේ campus වල ඉන්න ඒවුනත් ඇවිත් private campus වල Lecturers ල වෙලා ඉන්නවා ,ඒවා හොදයිද එතකොට
බල්ලෝ උඩ බිරුවට කදු පාත් වෙන්නේ නෑ බොලව්
උබල Internet එකේ කොච්චර නැටුවත් කවදාවත් Private campus වැහෙන්නේ නෑ
uba natuwata ewa arenneth nane bn
tikak cool weyan
මගෙත් එක්ක ඔෆිස් එකෙ කලින් හිටිය යාළුවා ගෙදරට බරක් වෙන්නෙ නැතිව ජොබ් එක කරන ගමන් sliit එකේ ඩිග්රි එක කලේ.
රැයක් දවාලක් නැතිව වැඩ කලා.ඔෆිස් ඇවිත් පාඩම් කලා.සල්ලි මදි කමට තව වැඩත් කලා.
අන්තිමට පොර srilankan airline එකේ හොඳ ජොබ් එකකට ගියා.
අන්තිම interview එකට තේරුන 36 දෙනාගෙන් පොරට විතරයි ජොබ් එක සෙට් වුනේ.
රජයේ විශ්ව විද්‍යාල වල අය,ප්‍රයිවෙට් අයත් ඒ අතර ඉඳල තියෙනවා.
තමන් දක්ශනම් රජයෙද ප්‍රයිවෙට්ද කියන එක එච්චර ප්‍රශ්නයක් නෙමේ.
NO COMMENTලංකාවේ ඉන්නේ පුදුමාකාර කුහක, ලිංමැඩි, මුස්පේන්තු කාලකන්නි ටිකක්...දැන් ඔය මේකේ අදහස් දක්වන සමහර නිර්ධනපන්ති බුධ්දිමතුන් ටික පුද්ගලික විස්වවිද්යාලවල ප්‍රමිතිය ගැන අහනවා....අනේ මට කවුරුහරි කියනවද ලෝකේ පිළිගත්ත "විශ්වවිද්‍යාල ප්රමිතිකරණය" කියන මොන නිර්ණායක වලට අනුවද අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රමිතියෙන් ඉහලවෙන්නේ ...?
යකෝ සුද්දෙක් ඇවිල්ල ඔය ප්‍රස්නේ ඇහුවොත් වහටිකක් බොන්න තමයි වෙන්නේ...
අනික සමහර මන්දබුද්ධිකයෝ කියනවා විදේශ විස්වවිද්යාලවල උපාදි පිළිගන්න එපාලු !!! යකෝ මේ වසුපැටව් ඔවුන් කියන වචනවල බරපතලකම දන්නේ නෑ !!! විදේශ විස්වවිද්යාල කීවහම oxford Cambridge, Harvard ,MIT, Stanford වගේ ඒවත් අයිතිවෙනවා... අපේ විශ්වවිද්‍යාල ඔයවගේ විශ්වවිද්යලෙක toilet එකකින්වත් තියන්න බෑ .
![]()
පෞද්ගලික විශ්වවිද්‍යාල වලට උඹලා ඇයි ඔච්චරම අකමැති.හේතුව මොකක්ද?
man nam oya slitt ehema wahanna kiyan na bn
ewage sirama standerd ekak tiyala exam tiyanne kiyala tikak witara dannawa
a arenna medicine nam bn salli tiyana eka doka wenna nathi eka walata yanna ewa moda wada bn
meka eka eka kiyana ewa nemei bn mage personal hitana dee
salli tiyana ekata ewagen business ekak hari karala goda yanna puluwan bn
but nathi ekata campus yanna lakunak madi unat uta yana kala mokakda bn
saitam ekata macho qualification balan na
art karapu eka unath aran tiyanawa gana gewanawa nam
a/l bio nokarapu eka dokek wenawa kiyanne hena wihiluwak
lankawe a/l karala s3 gannawa kiyana ekatath sahena buddiyak tiyanawa
ehema ekek modayek kiyala kiyatawat mn hitan na bn
මදි නෑ.උසස් පෙල සමත්.විශ්ව විද්‍යාලයට යන්න අවශ්‍යවන අවම සුදුසු කම තියෙනවා.
මේ ලංකාවේ අධ්‍යාපන රටාවක් තියෙනවා ...
මේ ලංකාවේ අධ්‍යාපන රටාවක් තියෙනවා ඒක හදල තියෙන්නේ SSS තුනක් දාගෙන ඉංජිනේරුවෙක් දොස්තර කෙනෙක් වෙන්න ඕනි කියල දගලන මැට්ටෝ නෙමේ විද්වතුන්...ඒ ඒ වයසට අදාල කඩයිම් පසු කරන කෙනෙක් තමන්ගේ බුද්ධි මට්ටම පෙන්වලා තමාගේ රටේ තමන්ට ප්‍රගුණ කල හැකි සේවාව බර ගත යුතුයි,තාත්තල හොයපු සල්ලි CV වලට දාන්න එපා...තර්ක කිරීමේ හැකියාව...මතකය,,වේගය ,,,කාලය ,,,මේ හැමදේම මැනල තමා උබල fail කියල විභාග දෙපාර්තමේන්තුවෙන් සහතිකේ දුන්නේ,,,,යක්කෝ බාර ගනිවු..
sirawata nam damme
umbalage danuma gana dukai machan 
කඩය සහ දන්සල; දෙකෙන්ම වෙන්නේ එකම දේය, එනම් බඩ පිරවෙන එකය. ආහාර මානව අයිතිවාසිකමකි, එය මා විශේෂයෙන් පැහැදිලි කලයුතු නැත. කඩයට තමන් සල්ලි ගෙවිය යුතු අතර දන්සලේ ආහාර වලට තවකෙකු සල්ලි ගෙවයි. එතනදී ද දන්සලත්, කඩයත් අතර මහා වෙනසක් නැත.
දන්සල් වඳින්නා අහාර ගන්නා විටද, අහාරය ගත් පසුද දන්සල පවත්වන්නාට හා එයට ආධාර උපකාර කල සියල්ලන්ටම සිතින් හෝ පින් දීම සිරිතකි, දන්සල් වඳින්නා කවරදාකවත් දන්සලෙන් කෑ පලියට වෙසක් දවසේ කඩෙන් කන මනුස්සයාට ගල් ගසන්නේ නැත මන්දයත් තමන් දන්සලෙන් කෑ බත් පතට කඩෙන් කන මනුස්සයාද සමහරවිට ආධාර කර තිබෙන්නට පුළුවන් නිසාය, තවද එසේ නොකරන්නේ තමාට මනුස්ස හැදියාවද ඇති බැවිනි. කඩයට යන්නේ සල්ලි තිබෙන පලියට වන්නට හැකිය, එහෙත් සිහියට ගත්යුත්තේ මෙම කඩයට පැජෙරෝ එකෙන් ජැන්ඩියට එන කට්ටිය අතරේම, කාලයක් තිස්සේ සල්ලි එකතුකරගෙන පවුලම එක්කන් එන අහින්සකයෝද එන බවය.
දන්සලේ කතාවද මීට වෙනස් නොවේ, අහින්සකයෝ සේම, සල්ලි විසික්කරන්න පුළුවන් මහත්තුරුද දන්සල් වඳී. කෙසේහෝ එතනදී ද මෙහි මහ වෙනසක් පෙනෙන්නට නැත, කිමද දන්සල පවත්වන්නා හෝ, කඩයේ අයිතිකාරයා හෝ, එන මනුස්සයාගේ පසුම්බියේ, නැතිනම් ක්‍රෙඩිට් කාඩ් එකේ ශේෂය සොයා නොබලන බැවිනි.....
If you want to read more please use following
SOURCES : http://www.elakiri.com/forum/showthread.php?t=1709376
https://www.facebook.com/lasiru/posts/10207594135602394

UGC website eka balanna Engineer/Doctor wenna ona min. Education Qualification S3+uni qualified weema.
Competition eka wedi nasai s3 ewunta gov. unis yanna beri qualification prashnayak newei
මේ ලංකාවේ අධ්‍යාපන රටාවක් තියෙනවා ඒක හදල තියෙන්නේ SSS තුනක් දාගෙන ඉංජිනේරුවෙක් දොස්තර කෙනෙක් වෙන්න ඕනි කියල දගලන මැට්ටෝ නෙමේ විද්වතුන්...ඒ ඒ වයසට අදාල කඩයිම් පසු කරන කෙනෙක් තමන්ගේ බුද්ධි මට්ටම පෙන්වලා තමාගේ රටේ තමන්ට ප්‍රගුණ කල හැකි සේවාව බර ගත යුතුයි,තාත්තල හොයපු සල්ලි CV වලට දාන්න එපා...තර්ක කිරීමේ හැකියාව...මතකය,,වේගය ,,,කාලය ,,,මේ හැමදේම මැනල තමා උබල fail කියල විභාග දෙපාර්තමේන්තුවෙන් සහතිකේ දුන්නේ,,,,යක්කෝ බාර ගනිවු..

) සම්බන්ද මොන මගුලක් හෝ කරනවා බන්. ඒ නැතත් අමතර මොකක් හෝ කරනවා. ඔය බයෝ එවුන් එහෙම සෑහෙන්න අයිකෙම් අනං මනං කරනවා