ඇමරිකන් කාරයෝ ලෝකෙට කියන්නෙ නම් කොහොමද? සමානාත්මාතාව, අන්තවාදේ එපා, හැම එකාටම සමානව සලකන්න - හැබැයි යටින් යන්නේ වෙන එකක් -බෝයින් ලා එයාර්බස්ලටත් ඔහොම ඇකියුසේශන්ස් ගෙනාවා- තාමත් ගේනවා, එතකොට ඇපල් ලා බොලද ඒවටත් සැම්සුන්ලට ගහනවා, මේ තව එකක්, තව කොච්චර නම් තියේද? මම නම් කියන්නේ ලෝකෙට තව බලවතුන්...