උබ කියන කතාව ඇත්ත මචං.. එත් තව වාහනයක් එක්ක ගේමක් ඉල්ලගෙන high speed යන්න දැන් කොහෙද බන් ලංකවේ පාරවල් තියෙන්නේ.. රෑ 12 ට වාහනේ පාරට දැම්මත් වාහන පෝලිමේ තමයි යන්න වෙන්නෙ.. අනික දැන් ඉන්න එවුන් ඉස්සර වාහන වල තිබුන driving pleasure එක දන්නේ නෑ ඇත්තටම කිව්වොත්.. දැන් මේ පරාවල් වල තියන traffic වල...