ඕනෙම දෙයක් ගැන හොදටම දන්නවා කියල හිතාගෙන ඉන්න එපා කවදාවත්.. උබල දන්නේ නැති පොඩි දෙයක් හරි තියෙන්න පුළුවන්..
Last edited:
Aniwa machan siraa kathawa....
Mamath oya speech eke video eka gana kalin thread ekak damma!!
Steve Jobs was a genius innovator and an entrepreneur.
As always great things occur from hunger,desperation and determination![]()

ස්ටීව් හොයාගත්ත ඇටිකෙහෙලක් නෑ

ඌ තමයි හොයාගත්තේ තාක්ෂණය සරල මිනිහට දැනෙන්න ගෙනියන්නේ කොහොමද කියල..ඒකයි වෙනස..ඌ හොද මාකටින් පොරක්...කන්සෙප්ට්ස් එහෙම තිබ්බ පොරක්...

ඔව් බන්.. මොලය වර්දනය වෙන්න හොදට කන්න ඕනේ කියල නේද කියන්නේ මේ?![]()
ස්ටීව් හොයාගත්ත ඇටිකෙහෙලක් නෑ
stay hungry and die quickly !!! LoL
just kidding man that is one of the best quotes from Jobs
බඩගින්නෙ හිටියාම මෝඩයො වෙනවලු![]()
![]()
true..don't be fools, if you are hungry, go and have something to eat