කොම්පියුටරේ බෝකරන ලෙඩ ගොඩක්!
කොම්පියුටරේ බෝකරන ලෙඩ ගොඩක්!
පරිගණකය අද එදිනෙදා ජීවිතයේ දි බොහොමයක් දෙනාට නැතිවම බැරි උපකරණයකි. බෙල්ලේ වේදනාව, කොඳු ඇට පෙළේ සහ කොන්දේ කැක්කුම්, බෙල්ල සමඟ අත්වල ඇතිවන වේදනාව, අත දිගේ විදුලියක් වගේ වේදනාව දුවනවා දැනීම, ඇඟිලි...