විදුලි දුම්රිය නිශ්පාදකයෝ ශ්‍රී ලංකාව අත
සෘජු රැකියා අවස්ථා 22,500ක් අහිමිකරමින් විදුලි දුම්රිය නිශ්පාදකයෝ ශ්‍රී ලංකාව අතහැර වියට්නාමයට යයි!
ශ්‍රී ලංකාවට ඍජු රැකියා අවස්ථා 22,460ක් ඇතුළු ප්‍රතිලාභ රැසක් ලබා දී අමතර කොටස් නිෂ්පාදන කර්මාන්තශාලා 34ක් අරඹා, බටහිර රටවල සමාගම් 22ක සහභාගීත්වයෙන්...