දෙක තුනම එකයි බන් ..එකියන්නේ හැම ආගමකම core එක එකයි පහුකාල වලදී එක එක වර්ගේ මිනිස්සු එක එක විකාර දාගන ආගම විදිහට අදහන්න අරන්
කවුද හොදඋන් fb එකේ හැලි කාරයෝද ...මොකටද සකිර් වගේ ලක්ෂ ගානක් ෆලොවර්ස්ල ඉන්න එකෙක් fb මෝඩයෙක් එක්ක වාද කරන්නේ ..පොර සද්ගුරුට නම වදෙකට කථා කරලා තිබ්බ ..
------ Post added...