1. F

    ඔපෙන්හයිමර්..! ඕවර් රේටද????

    The Fabelmans Schindler's List Prometheus Kingdom of Heaven Bridge of Spies the departed shutter island තව ගොඩක් තියනවා ..යකෝ සිම්පලි කියන්න පුලුහන් කතාවක් බොරුවට කම්ප්ලේක්ස් කරන එක දක්ෂ කම නෙමෙයි ...
  2. F

    ඔපෙන්හයිමර්..! ඕවර් රේටද????

    definitely over rated ..නොලන්ගේ අනිත් ෆිල්ම් වගේම ..මේකයි සින් එක ෆිල්ම් එක තේරුනත් නැතත් ඕක පට්ට කියල කියයි හැමඑකාම මොකද එහෙම කියුවහම පොරක් වගේ වේයි කියල ඒ මෝඩයෝ හිතන නිසා...
  3. F

    දශක ගාණක් යුරෝපීය රටක ජීවත් වෙලත් ගෝත්‍රික ගතිය ගිහින් නෑ 😠🤮

    chitral දක්ෂයි එකේ දෙකක් නැ ..එකම අවූල පොර නිෂ් ඕඩියන්ස් එකක ඉදල mass ඕඩියන්ස් එකකට ගිය එක එකයි දැන් බලු වෙන්නේ ..ෂෙහාන් ගැන කියනවනම් පොර ලංකාවේ මියුසික් ලෙජන්ඩ් ලිස්ට් එකේ එකෙක් ..ලන්කන් පොප් පැත්තේ නාමල්උඩුගම /රූකාන්ත වගේ one and only පොරක් ..
  4. F

    Mekige puka

    කෙල්ලන්ගේ පුක ලොකු වීම පරිණාමීය සාදකයක් ස්වාභාවිකවම එහෙම වෙන්නේ පිරිමි ආකර්ෂණය කරගනන් ..එක අමුතුම දෙයක් මොකද උකුල ලොකු වෙනවා කියන්නේ ගර්භාශයේ දාරාගැනීමේ හැකියාව වැඩි වෙනවා ඉතින් එක පිටට පෙන්න තමයි කෙල්ලන්ගේ පුක ලොකුවෙන්නේ ..හරියට නිකන් ප්‍රජනන කාර්ය හොදින් කරන්න පුලුහන් කියන්න සිග්නල් එකක් දෙනවා...
  5. F

    මේ තුන්දෙනා ගෙන් හොදම කවුද?

    අඩෝ චාමර ගේ සින්දු නම් පට්ට ..නමුත් මාස්ටර් අමරදේව ගේ සින්දුවනම් ලගටවත් එන්න බැ ..මාස්ටර්ගේ ස්කෙල් එක ලගටවත් මෙවෙනකල් ගිහින් තියෙන්නේ එකම ඒකයි ඒ මු ...
  6. F

    Sri Lankan Airlines විකුණනවා...,ඒත් කවුරුවත් ගන්නේ නෑ..

    පිස්සුද බන් සම්පුර්න පාඩුව දරාගන ඕක ගන්නේ නැ ..ඔකේ වෙන්නේ රටට උනා වගේ debt restructuring කරන එක ..දැනටමත් සාකච්චා යනවා කියල ආරන්චි
  7. F

    Sri Lankan Airlines විකුණනවා...,ඒත් කවුරුවත් ගන්නේ නෑ..

    ටිකක් හොයල බලපන් අර්ටික විද්‍යාව ගැන ..ඕනෑතරම් ලොස් බිස්නස් තියනවා රීගෙන් කරපු ..ආයෝජන ලෝකයේදී ලොස් කියල දෙයක් නැ කැපිටල් එක තමයි බලන්නේ ලොස් එක වාසියක් වෙනවා ඉන්වෙස්ටර්ට ..බලපන්කො මම දෙයක් නිකන් කියවන්නේ නැ
  8. F

    Sri Lankan Airlines විකුණනවා...,ඒත් කවුරුවත් ගන්නේ නෑ..

    දමිකයා ප්‍රමුක හේලීස් සමුහ වියාපාරය බිඩ් කරනවා ...ඔය අතර අර අවූරා හොරාත් ඒයාලයින් ලයිසන් එකක් සහ tv චැනල් ලයිසන් එකක් ඉල්ලලා තියනවා ..තව film ප්‍රොඩක්ෂන් කම්පැනි එකක් ඒ කියන්නේ මීඩියා ලේබල් එකක් පවා ඉල්ලලා තියනවා ..ඕකට ලගදීම හම්බෙනවා ..
  9. F

    Chanux bro ge GF ?

    සිරාවටම කසුන හොදඑකා අනුන්ගේ ළමයෙක්ට තමුන්ගේ වගේ සලකන එකම මදි ද ...
  10. F

    Hansa Wilak Remasterd

    bump
  11. F

    First Imax cinema in srilanka

    ඕකත් කලුකොට කැත සින්ඝලු රවට්ටන කරන ගිමික් එකක් සුවර් ...
  12. F

    පුංචි සෙහස්ට ජීවත් වෙන්න ඔබේ දයාවෙන් බිඳක් දෙන්න..

    සත පහක් දෙන්න නරකයි හුට්ටෝ ලියුකෙමියා කියන්නේ විහින් හදාගන්න ලෙඩක් යකෝ ලංකාවේ දත්ත අනුව ලියුකෙමියා තියන බ්ල්ඩ්ලයින් දැනුවත් කරනවා බැන්දත් ළමායි හදන්න එපා කියල ..මහා එකාගේ කොයිපටේ කපන්න ඕනේ හොයල ...අවසානාවන්ත ජිවිතයක් ලෝකෙට ගෙනාවට
  13. F

    හැරල්ඩ් තමිල්නාඩු ගිහින්. අප්පිරියයි බන්.

    and racist pig also ඒකයි ඔයවගේ තැන් හොයාගන යන්නේ ..
  14. F

    හැරල්ඩ් තමිල්නාඩු ගිහින්. අප්පිරියයි බන්.

    කළු කොට කැත සින්ඝලු ෆෝම් වෙලා ..ඉන්දියාව ජරාව ලකෙපන්කාව හොදයි කියල ..හැරලා ගේ විඩ්යෝ දැකලා ..ඔහොම හිහින් බැංගලෝර් /මුම්බායි ගියදාට තමයි සින්ඝලුන්ට ගු යන්නේ ..ඕන රටක ඔහොම තැන් තියනවා USA down town ගියානම් බලන්න පුලුහන් ...කොහොමත් ඉන්දියාව කියන්නේ ලංකාවට බෙන්ච්මාක් කරන්න හිතන්න වත් බැරි තැනක්...
  15. F

    Loveena (ලොවීනා) Chitral Somapala & Kanchana Anuradhi

    අනේ මන්ද ...sir thomas maitland සිරා lover කෙනෙක් බන් ලංකාවෙන් යන්න වෙන්නේත් එනිසා පොරව ලංකාවෙන් පස්සේ මෝල්ටා වලට ට්‍රාන්සර් කරනවා ..පොර දිගටම තනිකඩව ජිවත් වෙන්නේ ..මේට්ලන්ඩ් යන්න කලින් ලොවිනා සහ ඒ ජනතාවට ඉඩම් වෙන්කරනවා ඒ තමයි අත්ඉඩිය කියන්නේ ..
  16. F

    චිචී බේබි ද්විත්ව ආචාර්ය වෙයි! ගුපියන් නැවත කලඑළි බසිමින් රාජපස්ස පොඩි පුතු වැඩ්ඩා කියමින් ගුගුලයි

    මු මයිනා ගේ එකෙක් නෙමේ කියල හිතෙනෙන් නැද්ද බන් ..මොකද අනිත් උන් දෙන්නගේම රාජපක්ෂ පවූලේ ගොබ්බ පාට පෙන්න තියනවා නමුත් මු හැන්ඩියා ..
  17. F

    God Hancock unveils all new walatara vine series!

    අඩෝ නියමයි ..
  18. F

    ජිගි ජිගි 500 පොරගේ රට දකුණු සුඩානය

    :D:D සිරාවටම ....මෙහෙ යටින් කල්ලන්ට අරිනවා බන් ලෝකෙට ඔහොම පෙන්නුවට

    No contents