1. **..RoCk sTaR..**

    EK Office Talk

    :lol::lol::lol::lol:
  2. **..RoCk sTaR..**

    EK Office Talk

    තිනවා..කරන්ට් නැතුව AC වලින් ලබූ කිරිබත් කන්නද සහෝ
  3. **..RoCk sTaR..**

    EK Office Talk

    ** මෙන්න දැන් ලැබුණු පුවතක් ** පෙරා ගෙට වෙලාලු :lol: දැන් ඇවිත් සමයන් කියවයි
  4. **..RoCk sTaR..**

    EK Office Talk

    ත්රෙඅඩ් එක ඇරපු එකාට කුරුළු උන හැදිලද කොහෙද :lol:
  5. **..RoCk sTaR..**

    EK Office Talk

    ත්රෙඅඩ් එක ඇරපු එක පේන්නත් නැ කෝ හැබැට උ :eek:
  6. **..RoCk sTaR..**

    EK Office Talk

    කවුරුත් post දාන්නේ නැ කමක් නැ මම තනියම දානවා :cool:
  7. **..RoCk sTaR..**

    EK Office Talk

    උඩට උඩට
  8. **..RoCk sTaR..**

    EK Office Talk

    උඩට
  9. **..RoCk sTaR..**

    EK Office Talk

    කට්ටිය අයිස් ගගහා ඉදල දැන් ද කොහෙද වැඩ කරන්නේ :lol:
  10. **..RoCk sTaR..**

    EK Office Talk

    කරන්ට් ගිය..අප්පා පට්ට රස්නෙයි සිංහලු ඉන්න බැ :sorry:
  11. **..RoCk sTaR..**

    EK Office Talk

    ගෝලීය උශ්ණත්වය හරිම වැඩියි නේද සිංහලු :sorry:
  12. **..RoCk sTaR..**

    EK Office Talk

    " මමයි නුබේ වියපත් බඹරා " ද කිව්වේ :P
  13. **..RoCk sTaR..**

    EK Office Talk

    හඳුනාගත්තොත් ඔබාමා.... :P
  14. **..RoCk sTaR..**

    EK Office Talk

    තාරවට බැ පාත්තය වෙන්න.. පත්තයට බැ තාරාව වෙන්න ... ක්වෑක් :P
  15. **..RoCk sTaR..**

    EK Office Talk

    වැඩ වහලුන්ස් ලා....
  16. **..RoCk sTaR..**

    EK Office Talk

    හරි හරි ශේප් ශේප්.. :cool: අද දෙන්න පුළුවන් වෙයිද
  17. **..RoCk sTaR..**

    EK Office Talk

    ඔය ඉන්නේ බන් ඇවිත් ඇවිත් හොරෙන් බලල යනවා :P දැන් ඇවිත් සමයන් දොඩවයි පහුගිය කාලෙම එක දිගට තෙමුනනේ.. :lol:
  18. **..RoCk sTaR..**

    EK Office Talk

    මොකද ඩො :P
  19. **..RoCk sTaR..**

    EK Office Talk

    මට පෙන්නම බැරි එකක් ඉවර වෙලා හුස්මක් කටක් ගන්න කලින්තව ඒවා දන එක තමයි බන් මම නම් office එකෙන් ටි බොන එක නවත්තලම බන්..අයි ඕක බිල ඉදගෙනම ඉදල තමයි මේ බඩත් අවේ..
  20. **..RoCk sTaR..**

    EK Office Talk

    කෝ මේ ත්රෙඅඩ් එකට අදිගෘහිත භූතයෝ ටික :eek: ( මට තෑග්ගක් දීපන් එක ටයිප් කලාට ) :lol:

    No contents