මේ වගේ උද්ගෝෂණය කරන්නේ එදා වේල හම්බකරගන්න මිනිස්සු.කොචර ආර්ථික අපහසුතා වලට මේ මිනිස්සු මුහුණ දෙනවා ඇත්ද.ළමයට පිටි පැකට් එක ගන්න ,ජල විදුලි බිල,ළමය ලෙඩ වුනහම බෙහෙත් මේවා කරන්නේ බොහොම අමාරුවෙන්.මහා එකාට මේවා තේරෙන්නේ නැ උගේ මඩිය තර වුනහම උට හොඳටම ඇති.රටේ මිනිස්සුන්ට හෙන ගැහුනත් උට කමක්...