හුරුල්ලන් ජාඩි
හුරුල්ලන් ජාඩි
අවශ්‍ය ද්‍රව්‍ය
හුරුල්ලන් කිලෝග්‍රෑම් 1 පමණ
ලුණු අවශ්‍ය තරමට
ගොරකා අවශ්‍ය තරමට
කුරුඳුපොතු
කරාබුනැටි
කරදමුංගු ඇට කීපයක්
සාදන ආකාරය
මාළුවල පිලී හැර බඩවැල්, කරමල් ගලවා ලුණු මිශ්‍ර වතුරෙන් හොඳින් සෝදා ගන්න. ගොරකාවල වැලි ඉවත්වන ලෙස හොඳින් සෝදා...