1. Target Hoona

    දූෂණ මර්ධන කාර්යාලය වසා දමන්න තීරණය කරයි

    දූෂණ මර්ධන කාර්යාලය වසා දමන්න තීරණය කරයි දූෂණ මර්ධන කාර්යාලය වසා දමන්න තීරණය කරයි July 12, 2017 දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමීමට ඊයේ (11) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙවී ගිය කාලය තුළ එහි කටයුතු පිළිබඳ සංක්‍ෂිප්ත වාර්තාවක් ද...
  2. Target Hoona

    පොලිය උඩ යයි. ස්ථාවර 18%. ණය පොලිය 21%

    පොලිය උඩ යයි. ස්ථාවර 18%. ණය පොලිය 21% පොලිය උඩ යයි. ස්ථාවර 18%. ණය පොලිය 21% GossipClanka.com බැංකු පොලී අනුපාතය දිගින් දිගටම ඉහළ යමින් තිබේ. ස්ථාවර තැන්පතු සඳහා වාණිජ බැංකු විසින් ගෙවනු ලබන පොලී අනුපාත වාණිජ බැංකු විසින් තරගකාරී ලෙස ඉහළ නංවමින් තිබෙන බව කළ නිරීක්ෂණයකින් පැහැදිලි විය. වසර 5ක...
  3. Target Hoona

    කිරිගල්පොත්ත කන්ද නගිමුද?

    කිරිගල්පොත්ත කන්ද නගිමුද? කිරිගල්පොත්ත කන්ද නගිමුද? කළු ගල් තලාලයි පාරට දමන්නේ එම ගල් පෑගිලයි ගොන් කුර ගෙවෙන්නේ ගොනා නෙවෙයි හරකයි බර අදින්නේ කිරිගල්පොත්ත කන්දයි අපි නගින්නේ මේ කිරිගල්පොත්ත කන්ද ගැන කියැවුණු කරත්ත කවියක්. කිරිගල්පොත්ත කන්ද අපි අඳුන ගන්නේ අපේ රටේ තියෙන දෙවැනි උසින් වැඩිම කන්ද...
  4. Target Hoona

    ගුවන් යානා ගමන් වලදී පිරිනමන ආහාර වේල් වල &#35

    ගුවන් යානා ගමන් වලදී පිරිනමන ආහාර වේල් වල &#35 You are here: ,යානාවකින් රටකින් තව රටකට ගමන් කරන මගීන් බොහොමයකට ඒ ගමන අතරතුරදී යානාව මගින් පිරිනමන ආහාර වේල පිළිබඳ රසවත් මතකයක් තිබෙනවා. මේ ආකාරයට ආහාර ලබාදීමක් ගුවන් මගී ප්‍රවාහන සේවා ඇරඹූ මුල්කාලයේ සිදුව තිබුනේ නැහැ. මුල්වරට වාණිජ ගුවන් යානාවල...
  5. Target Hoona

    එකම විදුබිමක පුතේ, දුවේ

    එකම විදුබිමක පුතේ, දුවේ එකම විදුබිමක පුතේ, දුවේ එකම තාත්තාගේ එකම අම්මාගේ දරුවෝ හා සමාන එකම විදුබිමක දරුවන්ට පොලු මුගුරු අතැතිව රණ්‌ඩුකර ගත හැකි වූයේ කෙසේද? ගෙදරක දරුවෝ රණ්‌ඩු සරුවල් කර ගන්න කොට අම්මලා තාත්තලා කියන්නේ, "රණ්‌ඩු වෙන්න එපා. අහල පහළ ගෙවල්වලට ඇහෙයි. යහෝදර සහෝදරියෝ රණ්‌ඩුකර ගන්නවා...
  6. Target Hoona

    ලැබ් රිපෝට් පිළිගන්න රු.75000 ක් අල්ලස්

    ලැබ් රිපෝට් පිළිගන්න රු.75000 ක් අල්ලස් ගත් කු&#3517 ලැබ් රිපෝට් පිළිගන්න රු.75000 ක් අල්ලස් ගත් කුලියාපිටියේ විශේෂඥ ජොස්තර තෙන්නකෝන්වෙල සහ හෙංචා රිමාන්ඩ්..! ප්‍රමිතියෙන් ඉහළයි..! (ලංකා ඊ නිව්ස් -2017.ජුලි.04, ප.ව‍‍‍‍‍‍.10.00) ප්‍රමිතියෙන් ඉහළ යැයි කියන විශේෂඥ ජොස්තරයෙකු රුපියල් 75000 ක...
  7. Target Hoona

    ETF පරිගණක ජාලයම අක්‍රීය වෙයි - සාමාජිකයන්ගේ &

    ETF පරිගණක ජාලයම අක්‍රීය වෙයි - සාමාජිකයන්ගේ & ETF පරිගණක ජාලයම අක්‍රීය වෙයි - සාමාජිකයන්ගේ සියලු කටයුතු අත්හිටුවයි July 06, 2017 0...
  8. Target Hoona

    රුපියල් 6000ට පෙම්වතා එනකන් බලන් හිටප#

    රුපියල් 6000ට පෙම්වතා එනකන් බලන් හිටප# අනුරාධපුර නගරයේ පිහිටි රූපලාවණ්‍ය ආයතනයකට ගොස් දහඅට හැවිරිදි පෙම්වතිය කොණ්ඩය සකසා ගනිද්දි ඊට අවශ්‍ය රුපියල් 6000ක මුදල බැංකුවෙන් රැගෙන එන්නම් යැයි කියා ඇය ආයතනය තුළ දමා පලා ගිය පෙම්වතා නිසා අසරණ වූ දහඅට හැවිරිදි තරුණියක් අනුරාධපුර මූලස්ථාන පොලීසියේ විවිධ...
  9. Target Hoona

    රටට හංගන ණය අර්බුදය

    රටට හංගන ණය අර්බුදය රටට හංගන ණය අර්බුදය (කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර විසිනි) රජයේ ණය ප‍්‍රමාණය පිළිබඳ විවිධ ප‍්‍රකාශ පසුගිය කාලපරිච්‍ජේදය පුරාම අසන්නට ලැබුණු...
  10. Target Hoona

    සිම්බාබ්වේ තරඟයේ ආරක්ෂාවට වනජීවී නිලධාර&

    සිම්බාබ්වේ තරඟයේ ආරක්ෂාවට වනජීවී නිලධාර& ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තෙවන එක්දින තරඟය ජුලි 06 වන දා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය. මේ අතර එම තරඟය සඳහා වන ජීවී නිලධාරීන් ආරක්ෂාව සඳහා යෙදවීමට තීරණය කර ඇති බව...
  11. Target Hoona

    හතුරුසිංහ අස්වීමේ ලිපිය භාරදීලා..? තවත් මා&#35

    හතුරුසිංහ අස්වීමේ ලිපිය භාරදීලා..? තවත් මා&#35 හතුරුසිංහ අස්වීමේ ලිපිය භාරදීලා..? තවත් මාස 3කින් ලංකාවේ පුහුණුකරු? බංගලාදේශ කණ්ඩායමේ ප්‍ර‍ධාන පුහුණුකරු ධූරය දරන චන්දික හතුරුසිංහ මහතා ලබන ඔක්තොම්බර් මාසයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍ර‍ධාන පුහුණුකරු ධූරය භාරගැනීමට සූදානමකින් සිටි බව...
  12. Target Hoona

    බව කතරින් එතෙර වන්නට මග සෙවූ උපාධිධාරී තර&#354

    බව කතරින් එතෙර වන්නට මග සෙවූ උපාධිධාරී තර&#354 බව කතරින් එතෙර වන්නට මග සෙවූ උපාධිධාරී තරුණියෝ ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්‌ කේ කළුආරච්චි මොරටුව විශ්ව විද්‍යාලයෙන් විලාසිතා නිර්මාණ කරණය හා නිපැයුම් ප්‍රවර්ධනය පිළිබඳ උපාධිය ලැබූ නව යොවුන් වියේ...
  13. Target Hoona

    GMOA වර්ජනය දා ලිඳුල රෝහලේ DMO සිදුකළ දණ්ඩ නීති ස&#3

    GMOA වර්ජනය දා ලිඳුල රෝහලේ DMO සිදුකළ දණ්ඩ නීති ස&#3 GMOA වර්ජනය දා ලිඳුල රෝහලේ DMO සිදුකළ දණ්ඩ නීති සංග්‍රහයෙන් දඬුවම් ලැබිය යුතු දුෂ්ඨ සාපරාධී ක්‍රියා රැසක් මෙන්න (ලංකා ඊ නිව්ස් -2017.ජුනි.29, පෙ.ව‍‍‍‍‍‍.7.50) පසුගියදා GMOA ව දියත් කළ අඛණ්ඩ වැඩ වර්ජන දින වලදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ...
  14. Target Hoona

    7 ශ්‍රේණියේ සිසුවියක්‘ අවිස්සාවේල්ල රෝහල&#3546

    7 ශ්‍රේණියේ සිසුවියක්‘ අවිස්සාවේල්ල රෝහල&#3546 මිතුරියකගේ පෙම්වතා අතින් ගැබ් ගත් 7 ශ්‍රේණියේ සිසුවියක්‘ අවිස්සාවේල්ල රෝහලේදී දරුවෙකු බිහිකරයි 13 හැවිරිදි පාසල් සිසුවියක් අවිස්සාවේල්ල රෝහල තුලදී දරුවෙකු බිහිකර තිබෙන බව වාර්තාවනවා. මීට මාස කිහිපයකට පමණ පෙර මිතුරු තරුණියකගේ පෙම්වතා බවට...
  15. Target Hoona

    ෆේස්බුක් හරහා දැවැන්ත වංචාවක් – මාලඹේ, දෙහ&#35

    ෆේස්බුක් හරහා දැවැන්ත වංචාවක් – මාලඹේ, දෙහ&#35 ෆේස්බුක් හරහා දැවැන්ත වංචාවක් – මාලඹේ, දෙහිවල, ගල්කිස්ස ඇතුලු තවත් ප්‍රදේශ රැසකින් සැකකරුවන් 25 ක් අල්ලයි ෆේස්බුක් මගින් සිදුවූ රුපියල් ලක්‍ෂ 500 කට අධික මුදල් වංචාවක් පිළිබඳ තොරතුරු...
  16. Target Hoona

    60 ට 60 ගිය ත්‍රී වීල් වල සෙල්ලම් ඉවරයි - උපරිම ව&#3

    60 ට 60 ගිය ත්‍රී වීල් වල සෙල්ලම් ඉවරයි - උපරිම ව&#3 60 ට 60 ගිය ත්‍රී වීල් වල සෙල්ලම් ඉවරයි - උපරිම වේගය 40 කරයි...
  17. Target Hoona

    කොටස් ණයකර SEC ගාස්තු ගැන නව ගැසට් නිවේදනයක්

    කොටස් ණයකර SEC ගාස්තු ගැන නව ගැසට් නිවේදනයක් කොටස් ණයකර SEC ගාස්තු ගැන නව ගැසට් නිවේදනයක් 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ 14අ වගන්තියේ (1) වැනි උපවගන්තිය යටතේ අයකරනු ලබන සෙස් බද්දේ අනුපාතයන් 2017 ජූනි 19 වැනි දින අංක 2024/3 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින්...
  18. Target Hoona

    ආසිරි රෝහල වසර ගණනාවක් පුරා කළ නීලකාස වංච&#353

    ආසිරි රෝහල වසර ගණනාවක් පුරා කළ නීලකාස වංච&#353 (ලංකා ඊ නිව්ස් -2017.ජුනි.17, පෙ.ව‍‍‍‍‍.7.55) ප්‍රකට පුද්ගලික රෝහලක් වූ ආසිරි පෞද්ගලික රෝහල දීර්ඝ කාලයක් තිස්සේ රටත් ජනතාවත් නොමග යවමින් නීච වංචාවක යෙදී ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. මෙකී නීච වංචාව නම් තමන් බදු සහන ලබා ගැනීම සඳහා ප්‍රකාශ කර...
  19. Target Hoona

    ගලධාරි, හිල්ටන් පරාදයි..! ලංකාවේ මිල අධිකම ත&#

    ගලධාරි, හිල්ටන් පරාදයි..! ලංකාවේ මිල අධිකම ත&# (ලංකා ඊ නිව්ස් - 2017.ජුනි.20, පෙ.ව.5.00) සැ.යු. -මෙය කණු වල නගින, අව්වේ කට්ට කන, අවදානම් සහගත රාජකාරිවල යෙදෙනා ලංවිම සේවක මහතුන්ට අදාළ නොවේ- ශ්‍රී ලංකාවේ මිල අධිකම තේ කෝප්පය පිළියෙළ කෙරෙනුයේ කුමන තැනකින්ද කියා ඔබෙන් ඇසුවොත් ඔබ ලබා දෙන ඒකාන්ත...
  20. Target Hoona

    Audi Q2 රථය ශ්‍රී ලංකාවේ දියත් කෙරේ

    Audi Q2 රථය ශ්‍රී ලංකාවේ දියත් කෙරේ 2017 ජූනි 15, කොළඹ: ජර්මනියේ සුඛෝපභෝගී මෝටර් රථ සන්නාමයක් වන Audi රථවාහන එකතුවේ...

    No contents