අවුල් සුවදක් නෙමෙයි අවුල් මචන්...හැබැයි ප්ලෑන හරිම සිම්පල් ප්ලෑනක්...
ඩොගී එකෙන් කුනුහරප කිය කිය ඉන්නකොට අපේ එක සාමාජිකයෙකුට වැඩේ අහුවුනා...ඌ කශ්නිකව කිව්වා වැඩේ මාට්ටු පබ්ලිශ් කරන්නද එපාද කියල....කපටි ආඩියා මොකද කලේ මූ මේක දැම්මොත් ලොවෙත් චොර වෙන හින්දා පට ගාලා සින්හ වෙසින් දැම්මා මේ ත්‍රෙඩ්...