LAP එකේ Brightness වැඩිද එහෙනම් පරිස්සමින්
Windows desktop, laptop වල brightness වැඩිද එහෙනම් ඉක්මනටම අඩු කරගන්න මෙන්න gadget එකක්.
සාමාන්යෙන් ගොඩක්ම lap පාවිච්චි කරනකොට screen එකේ brightness වැඩි උනාම ඇස් දෙකට අමාරුයි . අද කියන්න යන්නේ සාමාන්‍ය ගානටත් වඩා brightness අඩු කරගනේ කොහොමද කියල ...