LAP එකේ Brightness වැඩිද එහෙනම් පරිස්සමින්

Fake Hakker

Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    LAP එකේ Brightness වැඩිද එහෙනම් පරිස්සමින්

    Windows desktop, laptop වල brightness වැඩිද එහෙනම් ඉක්මනටම අඩු කරගන්න මෙන්න gadget එකක්.

    සාමාන්යෙන් ගොඩක්ම lap පාවිච්චි කරනකොට screen එකේ brightness වැඩි උනාම ඇස් දෙකට අමාරුයි . අද කියන්න යන්නේ සාමාන්‍ය ගානටත් වඩා brightness අඩු කරගනේ කොහොමද කියල .


    laptops හෝ LCD/TFT/LED screens වල brightness අඩු කරගන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්.


    පුංචි utility කෑල්ලක් තියන්නේ :
    Download කරගනකෝ එහෙනම්.

    INSTALLATION:


    මේක install කරන්න දෙයක් නැ double click කරපු ගමන් run වෙනවා. Uninstall කරන්න ඕන නැ file ටික මකල දාන්න එතකොට වැඩේ ඉවරයි.

    OPERATION:

    double click කරට පස්සේ මෙන්න මේ වගේ icon එකක් පෙන්නනවා. එක උඩ right click කරන්න එතකොට මේ menu එනවා .එකෙන් Configure තෝරන්න.

    dimmer_v1.0_1.gif

    Configure තෝරපුවම මේ වගේ එයි. එකෙන් seek කරලා brightness අඩු වැඩි කරගන්න
    OK කරන්න.

    dimmer_v1.0_2.gif





    කොහොමද වැඩේ හොදයිද....?

    ගන්න දෙයක් තිබුනානම් ගන්නකො එහෙනම්
    වැඩේ ගොඩ නම් කියන්න.
    අඩු පාඩු එහෙම දෙක්කොත් ඒවත් කියන්න අමතක කරන්න එපා.



    එහෙනම් හැමොටම ජය වේවා...!!!


    -----Fake Hakker-----
     
    • Like
    Reactions: IreshMM and **cut