අප්පට හිකේ, මාර තාර්කිකයි නේ බම්.. විද්‍යාත්මක විදිහට ලු කැබිනට් එක පත් කරල තියෙන්නෙ...
අනික් උන් කරපු ටිකම කරලා හම්බ කරන්න යන්නද ඇවිත් තියෙම්නෙ....
අර එකෙක්, ලෝකෙන්ම හතරට ඇවිල්ලලු සංවර්ධනෙන්..
නිර්ධන පන්තිය කිව්වෙ කලණ ගුණසේකර අප්ඩෙට් උන ර්කට ද,නැත්නම් ලාල්කාන්ත සමාජ ප්‍රාග්ධනය හම්බකරල හදපු...