1. incest_cult

    කාවන්තිස්ස මැරුණ එකට අනුර කුමාර දිසානායක මහත්තයා පලිද? 🤷

    රනිල් ලොක්කා බදු ටික ගහල IMF බැලන්ස් කරපු නිසා තමයි මේ උන්දලා අදටත් මේ රඟන්නෙ.. නැත්නම් ඔය සූටි මොළ ටික මොනවා කර ගනීද දන්නෙ නෑ.. ඒ කරලත්, නැති කරගන්නවයි, හොරු අරන් යනවයි, ඉතුරු ටික කෝම හරි ලොකු කොම්පැනි ටිකට පොම්ප කරනවයි නෙ... තව ඉතුරු වෙලා තියෙන්නෙ ඉන්දියන් ගිවිසුම් ටික ක්‍රියාත්මක කරලා...
  2. incest_cult

    මේ මට්ටමේ ඩෝබියෙක් එලකිරියට නෑ නේද? 🤔

    ඉතිම් රටකට හරි යයිද?
  3. incest_cult

    NPP Gov එක පජාතයි කියල මේ කියන එකෙන්ම තේරුම් ගන්න පුළුවන්!

    හම්මෝ... මේ ඈණ්ඩුවෙ නැති එකෙක් වත් උඹ ඔය ටිකේ කියලා නෑනෙ බම්... අනික, මුන් ආණ්ඩු කරනව කියල කරන්නෙ ඩයස්පෝරා එකටයි, ධම්මික පෙරේරටයි කඩේ යන එක්නෙ බම්... රටේ ආර්ථිකට බල්ලට ගිහින්, ආයතන පාඩු වෙලා ( අර හොරා කාපු කාලෙ ලාබ ලබපුව හොඳේ ), තව මේකෙ වෙනම ත්‍රෙඩ් එක දාන්නම් උඹට මතක කරගන්න...
  4. incest_cult

    NPP Gov එක පජාතයි කියල මේ කියන එකෙන්ම තේරුම් ගන්න පුළුවන්!

    මේ ඕයි, පියතිස්ස.... නිකන් යනව ඕයි යන්න...
  5. incest_cult

    ලප ශාපය ඇත්තක්ද ?

    ලප ශාපය ඇත්තක්ද ? මෙවුන්ට වස් කවි කියලා මේකෙන් බේරෙන්න බැරි වෙයිද ?
  6. incest_cult

    Tricle Buwa වැඩ පෙන්නයි. රට පුරා විදුලිය බිඳවැටෙයි.

    ලපකොටා, අකුදි ට වඩා හොඳ්‍යි නේ. .
  7. incest_cult

    Tricle Buwa වැඩ පෙන්නයි. රට පුරා විදුලිය බිඳවැටෙයි.

    Ammapa.. mehemath mola. Ratata ma bari nam commercial capital city ekata denna weda pilivelak naa.. Battery backup oni thanata gahala nehe itim.
  8. incest_cult

    Tricle Buwa වැඩ පෙන්නයි. රට පුරා විදුලිය බිඳවැටෙයි.

    Kattiya off karala naa wage... dan itim kaluwara watenkal innava.. komath ethakota usage eka normal ne.. grid tika produce karana eka navaththuva gaman hari giya kiyai
  9. incest_cult

    කරන්ට් එක තියෙද ?

    සෝලා ඕෆ්ග්‍රිඩ් අයට තියෙනවා.. වතුර තමා පස්නෙ
  10. incest_cult

    ඇයි බන් එහෙනම් අරන් මරන්න නියමවෙච්ච දෙමලව බේරලා දෙන්න කියලා කෙඳිරි ගෑවෙ?🤔🤔

    සූරසේන බෝන් අගේන් කාරය නිසා ඔහොම පත දඬුවමක් දුන්න වෙන්න බෑ ද ?
  11. incest_cult

    කාවන්තිස්ස මැරුණ එකට අනුර කුමාර දිසානායක මහත්තයා පලිද? 🤷

    Iනෑ... ඒ කාලෙ උනා නම් මහින්ද මාත්තයා වැරදී...
  12. incest_cult

    ජනාධිපති ධූරකාලය අවු.2ක් තිබ්බම ඇති

    කෝමත් විධායකේ අයින් කරනවලු නෙ... එතනින් පස්සෙ දේශ්පාලන කොම්පැණි විතරක් හැදෙන සින් එකක් තියෙන්නෙ.. මිනිස්සු නගරසභා වලට ඡන්දෙ දුන්නම එව්වගෙන්නියෝජිත ඡන්ද වලින් පලාත් සභා හදලා, එව්වගෙ නොයෝජිත ඡන්ද වලින් පාර්ලිමේන්තුව් හැදුව නම් හරි... මොකද ගමේ හරි කොට්ඨාසෙ එකා වගකියන්න එපැයි මිනිස්සුන්ට. මොන...
  13. incest_cult

    ජනාධිපති ධූරකාලය අවු.2ක් තිබ්බම ඇති

    අනුරටත් අවු.2න් ජනතා ප්‍රසාදය මෙහෙම නම්.. ඕක ව්‍යවස්තාවෙන්ම අවු.2ක් කරා නම් හරි නේද ? 2න් දෙකට ආතල් එක වෙනස් වෙනවත් නෙ.. දැන් මේකත් එප වෙලා නෙ....
  14. incest_cult

    පශ්චාත් භාගයේ හිල ලොකු කරල හරි ඇප ගන්න හදන්නෙ

    ඕක surgery නෙමෙයි කියලා තමයි.. මම මේ කියන්නෙ.. ඕක කරලා අපිට වීඩියෝ එක පෙන්නනවා.. Asiri එකේ නම් ඕක කරන්න තියටර් එකේ.. ඩොකා ඕක කරලා surgeon කිට් එකෙන්ම ඇවිත් මට වීඩියෝ එක ප්ලේ කරලා බ්ලොක්ස් ගාන දාන්න ස්ටෙන්ට් ගාන පැහැදිලි කරා තාත්තට ස්ටෙන්ට්ස් දාන් උන වෙලාවෙ. මම කිව්වෙ ඕක කෙනෙක් පටලවා ගන්න...
  15. incest_cult

    පශ්චාත් භාගයේ හිල ලොකු කරල හරි ඇප ගන්න හදන්නෙ

    Open heart surgery වත් stent දාන්න වත් කලින් ඕක කරනවා.. ඒක මේ OPD එක්ව්න් බෙහෙතක් ගන්නව වත්, ECG ගන්නව වත් වගේ සරල නෑ..
  16. incest_cult

    අරගලය 2027

    රට ගොඩ යනව කිව්වා... ඕකට හිනාව්ව්න්න තැන්කුත් කියපන්කො.. මන්ත්‍රී වැටුප් ගන්නෑ කියන්න බෑ.... නේ ?? විශ්‍රාම වැටුප් අයින් කරපු එක මහ වීර කමක් නෙමෙයි... දැන් ඉතිම් මාලිමා, ජවිපෙ වගේ කොම්පැණියකට විතරයිනෙ දේශපාලනේ කරන්න පුළුවන්. අනික් කට්ටිය මහපරිමණ ව්‍යාපාරිකයො.
  17. incest_cult

    පශ්චාත් භාගයේ හිල ලොකු කරල හරි ඇප ගන්න හදන්නෙ

    හැබැයි ලපයගෙ එව්වට නම් සෙකන්ඩ් වෙනව ඈ... ඔය කරා කියන්නෙ ඩයි එක යවලා වෑල් වල බ්ලො ටෙස්ට් කරන එක. ඕකට ජීවිත අවධනමකුත් තියෙන එකක්, භාරකාරයගෙන් වෙනම අත්සනක් ගන්නවා, කැමැත්තෙන් කරන්නෙ අවධානම ගැන දැනුම්වත් කියල. ඕකට තියටර් එකට අරගන්නවා, සැත්කමක් විදිහට ඕක වැරදියට ගන්න පුළුවන්...
  18. incest_cult

    අරගලය 2027

    ඕනෙම තැනක එහෙමයි කියන්නෙ.. දැන් ජ්විපෙ සමාජවාදෙ අතැරලා ද ??? නායකයගෙ පවුලෙ උන් බලා ගන්න බැරි පක්ෂයක්, ඒකත් සාමාන්‍යයි කියා කියනවද?

    No contents