:yes::yes:
වෑල් එක සීට් වෙන්නෙ නැතුව ඇති හරියට.
රිපයාර් කිට් පොඩ්ඩක් හොයල බැලුවනම් හොඳයි මචන්. තියෙන්න ඉඩ තියෙනවා. ඕකෙ තියෙන්නෙත් CT100 වල තියෙන කාබ් එකමද
ඉන්දියන් රබර් ඔයිල් සීල් නම් ගන්නම දෙයක් නෑ. මගෙ එකේ එන්ජිම හදනකොට කොයිල් පළුව පැත්තෙ ඔයිල් සීල් එක ගැහුවා. ඒජන්ට්ගෙන් ගත්තෙ ජෙනුයින්...