youtube එකෙන් වීඩියෝ බාමු(Firefox බ්‍රවුසර් users ලට පමනයී)
මගේ IDM එක වැඩ නෑ...:(
ඒ නිසා මට youtube එකේ වීඩියෝ එකක් බා ගන්න බැරිව ඉන්න කොට තමයී මේ ක්‍රමය හොයාගත්තේ....:Dමේක නම් හරිම ලේසියී....:yes:හැමැයී මේක යූස් කරන්න පුලුවන් Firefox බ්‍රවුසර එකෙන් විතරයී.;););)
මුලින්ම කරන්න තියෙන්නේ Video...